~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මොන රටේද මන්ද ආමි කෙල්ලෙක් ස්නයිපර් එකක් තියාගෙන වෙඩිල්ලක් තියනවා.
    වෙඩිල්ල තිබ්බ ගමන් කෙල්ලගේ ඔලුව ගාවින් බිත්තියට වෙඩිල්ලක් වදිනවා
    rabar undada ban
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මොන රටේද මන්ද ආමි කෙල්ලෙක් ස්නයිපර් එකක් තියාගෙන වෙඩිල්ලක් තියනවා.
    වෙඩිල්ල තිබ්බ ගමන් කෙල්ලගේ ඔලුව ගාවින් බිත්තියට වෙඩිල්ලක් වදිනවා
    අන්න කෙල්ලොනේ? බලපන් එකී අවුලක් නෑ වගේ ඉන්නවා. අපේ උන්ට චූ යයි
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මොන රටේද මන්ද ආමි කෙල්ලෙක් ස්නයිපර් එකක් තියාගෙන වෙඩිල්ලක් තියනවා.
    වෙඩිල්ල තිබ්බ ගමන් කෙල්ලගේ ඔලුව ගාවින් බිත්තියට වෙඩිල්ලක් වදිනවා
    kella lassana nisa wedi thiyanne ne..u kollek..uge anith tool eka kelin wela ilakke wenas wenawa.ekai kellata hina yanne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොන රටේද මන්ද ආමි කෙල්ලෙක් ස්නයිපර් එකක් තියාගෙන වෙඩිල්ලක් තියනවා.
    වෙඩිල්ල තිබ්බ ගමන් කෙල්ලගේ ඔලුව ගාවින් බිත්තියට වෙඩිල්ලක් වදිනවා

    අර ඇමරිකා ගොට් ටැලන්ට්ස් වගේ ඒවාද
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :frown::frown: ඒ ෆෝන් වල පෙනුම දැක්ක ගමන් අකමැති වුනා, ඒ හින්දා හෙවුවේ නෑ :D

    පෙනුමට රැවටෙන්න එපා. උබේ ගෙවන ගානට උපරිම දේ දෙන phone එකක් බලපන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෙනුමට රැවටෙන්න එපා. උබේ ගෙවන ගානට උපරිම දේ දෙන phone එකක් බලපන්

    මගේ වැඩ වලට ඇති වෙන්න තියෙනවා මන් ගත්ත එකේ වැඩ, වෝට රෙසිස්ට්ටුත් ඕන වෙලා තියෙනව, අරවේ ඒ වැඩ නෑනෙ, :confused: ඒ දවස් වල 30ට හුවාවෙ p9 lite එක තිබිලත් 25ට මේක ගත්තේ ඒකෙ වෝටර් රෙසිස්ට් නැති හින්දයි සහ එච්චර ස්පීඩ් එකක් මට වැඩක් නැති හින්දයි :D:D