~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන් මගේ පලවෙනි මොබිටෙල් සිම් එක

    :baffled::baffled:
    යාලුවෙක් කීව ඔය වගේම පරන සිම් එකක් එයාගෙ තාත්තට තියෙන්නෙ, ඒක ඒ කාලෙ 2500කටද කොහෙදලු ගත්තෙ ඩයලොග් එකෙන්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :baffled::baffled:
    යාලුවෙක් කීව ඔය වගේම පරන සිම් එකක් එයාගෙ තාත්තට තියෙන්නෙ, ඒක ඒ කාලෙ 2500කටද කොහෙදලු ගත්තෙ ඩයලොග් එකෙන්

    ඔව් මේකත් 700 ක්ද කොහෙද උනා ඒ දවස් වල .ඉස්සර තිබුන මතකද සෙල්ටෙල් ඒකකට පස්සේ තමා මේක ගත්තේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :baffled::baffled:
    යාලුවෙක් කීව ඔය වගේම පරන සිම් එකක් එයාගෙ තාත්තට තියෙන්නෙ, ඒක ඒ කාලෙ 2500කටද කොහෙදලු ගත්තෙ ඩයලොග් එකෙන්
    මම ගත්තෙත් 2400ට. 2006 di
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ආපසු රේප් කරන්නන් බැහැලු.. කලින් රේප් කරලලු..:yes::yes:

    giphy-2.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් මේකත් 700 ක්ද කොහෙද උනා ඒ දවස් වල .ඉස්සර තිබුන මතකද සෙල්ටෙල් ඒකකට පස්සේ තමා මේක ගත්තේ

    අපේ නැන්දා කෙනෙක් ගාව තියෙනවා, සෙල්කාඩ් කියල සිම් එකේ තියෙන්නෙ,
    දැන් ඒක එටිසලාට් කාලයක් ටීගො , :baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපේ නැන්දා කෙනෙක් ගාව තියෙනවා, සෙල්කාඩ් කියල සිම් එකේ තියෙන්නෙ,
    දැන් ඒක එටිසලාට් කාලයක් ටීගො , :baffled:

    :yes::yes: ow ow celtel wala issara ena call walatath kepuna