cmos eka behela ethi maru karapanදිනේ හරියට පෙන්නනවා, එහෙනං බැට්රිය වැඩ ඇතිනෙ, හැබැයි ලැප්ටොප් වල ලොකු බැට්රියෙනුත් වැඩද දන්නෑ වෙලාව
![]()
cmos eka behela ethi maru karapanදිනේ හරියට පෙන්නනවා, එහෙනං බැට්රිය වැඩ ඇතිනෙ, හැබැයි ලැප්ටොප් වල ලොකු බැට්රියෙනුත් වැඩද දන්නෑ වෙලාව
![]()
board eke awla tiyenne banඑහෙනම් ගොඩක් වෙලාවට බයෝස් බං හදන තැනකට දීලා බලපන් බං උබත් දන්නෑනේ නැත්නම් නෙට් එකෙන් බලලා බයෝස් අප්ඩෙට් කරගන්න තිබ්බා උබටම![]()
uba mona lokeda ban inneඩෙස්ක්ටොප් වල බැට්රියක් නෑනෙ
ලැප්ටොප් වල ශුවර් නෑ
![]()
waela tiyana ewa ain karala deepanඑක්සිට් කරල කොහොමත් බූට් වෙනව, ඕක හෙට දෙන්ඩ හදන්ඩ, උන් මොකක් හරි කරයිනෙ,, එච්චරයිනෙ![]()
OL තියෙන්නෙ දෙසැම්බර් නෙතව මාස හයක් තියෙනව. ඒ වගේද තාත්තගේ ලැපට කෙලවුනොත්.



ඔය එක එකාට ලැප දීල උඹේ මොනවහරි ලීක් උනොත් මොකෝ වෙන්නෙඉස්සෙල්ල ගෙදර එකෙක්ට දීල බලන්න වැඩේ කරගන්න පුලුවන්ද කියල, පිට උන්ට තමන් පාවිච්චි කරන ලැප්ටොප් ෆෝන් දෙනවද අද කාලේ.



anna dawase kathawaමේකේ ඉන්න අඩු කුලේ උන්ට මොන ලන්ඩන්ද මාමේ
ow ow..den un wela banawa ethiඌ ඕන්නෑ මිනිහෝ ඔෆිස් එකේ උන් ඉන්නේ..
දැන් ෆේස්බුක් එහෙම බ්ලොක් කරලා හින්ද තියෙන්නේ ෆ්රී වෙලාවට උන්ට වැඩත් නෑනේ
mata geneth deepan..mama okkoma leak gena bala gannamතමන් පෞද්ගලික පාවිච්චියට ගන්න ලැප්, ෆෝන් අනන් මනං පිට මිනිස්සුන්ට නිකන් බලන්නවත් දෙන්න හොඳ නෑ අද කාලේ. ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඉස්සුවා ඉවරයි නෙ බිස්නස් එකත් එක්ක. නැත්තන් සනත්ට උනා වගේ වැඩක් උනොත් එහෙමඉඳල ඉවරයිනේ
පස්සේ වරෙන්කො අනේ අරක ලීක් උනා මේක හැක් උනා ගාගෙන
hm hmකොයි එකටත් සීමොස් බැටරිය දාලා බලපන් රු 100යි නේ ඊට පස්සෙත් ලෙඩේ නම් බයෝස් අප්ඩේට් කරගන්න
aniwaryen matath one..apeth hodata hegim denim tiyanawa neඑළකිරියේ ඉන්න හැමෝටම දානව
ai bola enna wenne neththeමම යනවා හෙට එන්න වෙන්නෙ නෑ මේ පැත්තේසුබ රාත්රියක් හැමෝටම.
![]()
ko mata bola+9
+9
+9
+9
නිකන් තියෙන එකේ යන්න කලින් හැමෝටම සැලකුවාසංවාද මණ්ඩපේ දිනේවා
![]()
ai uba dath tika galawanawadaනෑ ඔෆිස් එකේ උන් ඒව කරන්නේ නෑ.. ලැප් එක දෙන එකා මම දන්නවනේ.. ඩීටේල්ස් ලීක් කරොත් ඌ..
මට ඒව කරොත් නං ඉතිං ඌට නං මං ආයේ යහතින් බත් කන්න ඉඩ තියන්නේ නෑ මාව වදාපු අම්මප..
ඒක උනුත් දන්නවා..
ehenam wessege oya tharam mirikanne.paduwe inna deepiyakkooyako ohoma kiyanne epa parakawath bahala yanna bari wei.mata tan walata oyataram asawak na
![]()
ai eki babada...kello hitiyama kalin nidiyanna na.eyalawa nidikarala api nidiyanna ona![]()
hm hm..passe genita kalin nida ganne ubaඔය පටන් ගැන්ම විතරයි පුතේ![]()