~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔෆිස් එකේ එකෙකුට දීල කරගන්න පුළුවන් මේක දීල බයෝස් අප්ඩේට් කරල දෙන්න කිව්වම හරිද
    ඔය එක එකාට ලැප දීල උඹේ මොනවහරි ලීක් උනොත් මොකෝ වෙන්නෙ :D ඉස්සෙල්ල ගෙදර එකෙක්ට දීල බලන්න වැඩේ කරගන්න පුලුවන්ද කියල, පිට උන්ට තමන් පාවිච්චි කරන ලැප්ටොප් ෆෝන් දෙනවද අද කාලේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    OL තියෙන්නෙ දෙසැම්බර් නෙ :no: තව මාස හයක් තියෙනව. ඒ වගේද තාත්තගේ ලැපට කෙලවුනොත්.

    නෑ මිනිහෝ උන් ලන්ඩන් O/L නේ කරන්නේ ඒක සැප්තැම්බර් වල තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මිනිහෝ උන් ලන්ඩන් O/L නේ කරන්නේ ඒක සැප්තැම්බර් වල තියෙන්නේ
    ඒත් මාස තුනක් නෙ, මොකෝ ඔය මනුස්සය වෙන වැඩක් කරන්නෙම නැද්ද මේ දවස්වල. පැය බාගයක් තාත්තගේ ලැප වෙනුවෙන් වැය කරන්න බැරිද. ඕකා කාමරේ අස්සට වෙලා ඊට වඩා වෙලාව නාස්ති කරනව ඇති වෙන වැඩ වලට.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒත් මාස තුනක් නෙ, මොකෝ ඔය මනුස්සය වෙන වැඩක් කරන්නෙම නැද්ද මේ දවස්වල. පැය බාගයක් තාත්තගේ ලැප වෙනුවෙන් වැය කරන්න බැරිද. ඕකා කාමරේ අස්සට වෙලා ඊට වඩා වෙලාව නාස්ති කරනව ඇති වෙන වැඩ වලට.
    ඌ ඕන්නෑ මිනිහෝ ඔෆිස් එකේ උන් ඉන්නේ..
    දැන් ෆේස්බුක් එහෙම බ්ලොක් කරලා හින්ද තියෙන්නේ ෆ්‍රී වෙලාවට උන්ට වැඩත් නෑනේ
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ ඕන්නෑ මිනිහෝ ඔෆිස් එකේ උන් ඉන්නේ..
    දැන් ෆේස්බුක් එහෙම බ්ලොක් කරලා හින්ද තියෙන්නේ ෆ්‍රී වෙලාවට උන්ට වැඩත් නෑනේ
    තමන් පෞද්ගලික පාවිච්චියට ගන්න ලැප්, ෆෝන් අනන් මනං පිට මිනිස්සුන්ට නිකන් බලන්නවත් දෙන්න හොඳ නෑ අද කාලේ. ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඉස්සුවා ඉවරයි නෙ බිස්නස් එකත් එක්ක. නැත්තන් සනත්ට උනා වගේ වැඩක් උනොත් එහෙම :D ඉඳල ඉවරයිනේ

    පස්සේ වරෙන්කො අනේ අරක ලීක් උනා මේක හැක් උනා ගාගෙන
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔෆිස් එකේ එකෙකුට දීල කරගන්න පුළුවන් මේක දීල බයෝස් අප්ඩේට් කරල දෙන්න කිව්වම හරිද

    කොයි එකටත් සීමොස් බැටරිය දාලා බලපන් රු 100යි නේ ඊට පස්සෙත් ලෙඩේ නම් බයෝස් අප්ඩේට් කරගන්න
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    තමන් පෞද්ගලික පාවිච්චියට ගන්න ලැප්, ෆෝන් අනන් මනං පිට මිනිස්සුන්ට නිකන් බලන්නවත් දෙන්න හොඳ නෑ අද කාලේ. ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඉස්සුවා ඉවරයි නෙ බිස්නස් එකත් එක්ක. නැත්තන් සනත්ට උනා වගේ වැඩක් උනොත් එහෙම :D ඉඳල ඉවරයිනේ

    පස්සේ වරෙන්කො අනේ අරක ලීක් උනා මේක හැක් උනා ගාගෙන

    ලීක් උනොත් මටත් ලින්ක් එක දාපන් හොදේ:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක්සිට් කරල කොහොමත් බූට් වෙනව, ඕක හෙට දෙන්ඩ හදන්ඩ, උන් මොකක් හරි කරයිනෙ,, එච්චරයිනෙ :)
    +9
    මේකේ ඉන්න අඩු කුලේ උන්ට මොන ලන්ඩන්ද මාමේ
    +9
    ඌ ඕන්නෑ මිනිහෝ ඔෆිස් එකේ උන් ඉන්නේ..
    දැන් ෆේස්බුක් එහෙම බ්ලොක් කරලා හින්ද තියෙන්නේ ෆ්‍රී වෙලාවට උන්ට වැඩත් නෑනේ
    +9
    ලීක් උනොත් මටත් ලින්ක් එක දාපන් හොදේ:D
    +9

    නිකන් තියෙන එකේ යන්න කලින් හැමෝටම සැලකුවා :love::love: සංවාද මණ්ඩපේ දිනේවා :angry::angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තමන් පෞද්ගලික පාවිච්චියට ගන්න ලැප්, ෆෝන් අනන් මනං පිට මිනිස්සුන්ට නිකන් බලන්නවත් දෙන්න හොඳ නෑ අද කාලේ. ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඉස්සුවා ඉවරයි නෙ බිස්නස් එකත් එක්ක. නැත්තන් සනත්ට උනා වගේ වැඩක් උනොත් එහෙම :D ඉඳල ඉවරයිනේ

    පස්සේ වරෙන්කො අනේ අරක ලීක් උනා මේක හැක් උනා ගාගෙන

    නෑ ඔෆිස් එකේ උන් ඒව කරන්නේ නෑ.. ලැප් එක දෙන එකා මම දන්නවනේ.. ඩීටේල්ස් ලීක් කරොත් ඌ..
    මට ඒව කරොත් නං ඉතිං ඌට නං මං ආයේ යහතින් බත් කන්න ඉඩ තියන්නේ නෑ මාව වදාපු අම්මප..
    ඒක උනුත් දන්නවා..
     
    • Like
    Reactions: upulpdn