~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    saman පිච්ච වතුරෙන් මූන හෝදපුහාමත් හරියනවා නේද :confused:

    උශ්න ඒව කන්නත් හොද නෑ නේද, සැමන් වගේ, මටත් ඔහොම වුනා එකවතාවක්

    ow bn ushna jathi nm kanna:):(
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කබ එන සීන් එකද තියෙන්නේ අපේ පොඩි දෙන්නට හැදුන ෆාමසියේ තියෙනවා පොඩි බෙහෙත් කුප්පියක් නම් මතක නැහැ එක දැම්මම සනීප උනා .හිස් එක තිබුනොත් ගෙදර ගිහින් නම බලල දාන්නම්

    කබ එනවා බන් උදේ ඇහැරෙද්දි එපා වෙනවා :(
    fusigel fusidic acid ekada ?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    kiyapan kiyapan :D

    dawasak maths sir gewal thiyena game wisthara aha aha hitiya.maths eke dura gamakin hitiye man witharai.oka kiyala oya witharai neda dura kenekta inne kiyala ahapu gaman anith ekekta inna beruwa mu kiwwane sir,muth ape gamata padinchi wenawa.ara kiyala try karapu kellage namai,gedarai gena kiwwane.sir ganak nathuwama ahuwa putha binna bahinnada hadanne kiyala.anith ewunta hina.thamath maths sir gena katha karaddi un oka mathak karanawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol::lol:

    අපරාදෙ බින්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    a kellawa thamai eda mathak una kiwwe.number eka dekala

    අර මම කියල තියෙනවා නේද කෙල්ලෙක් ගැන, ඒකිට මැසෙජ් එකක් දැම්ම ටිකකට කලිං, සති ගානකට පස්සෙ දැම්මෙ, ඒකි වැඩ හින්දා කරදර කරන්න කැමති නැති හින්දා,

    මොකෝ කාලෙකින් මතක් වෙලා කියල අහනවා :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර මම කියල තියෙනවා නේද කෙල්ලෙක් ගැන, ඒකිට මැසෙජ් එකක් දැම්ම ටිකකට කලිං, සති ගානකට පස්සෙ දැම්මෙ, ඒකි වැඩ හින්දා කරදර කරන්න කැමති නැති හින්දා,

    මොකෝ කාලෙකින් මතක් වෙලා කියල අහනවා :lol:
    කියන්න කාලෙකින් ඔයාව මතක් උනේ ලොකු හේතුවකට, මම ඔයාව බඳින්න කැමතියි කියල :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෙදිනද කූඩු තනන්නට එන්නේ.. කෙදිනද කූඩු වෙලා අප ඉන්නෙ :oo:

    මක්කද මෙහෙ වෙන්නෙ :oo:
    චේන් එකක් කඩපං මූසල හොරිකඩයෝ ගිහිං ඔච්චරටම තොට කූඩූ වෙලා ඉන්න ආසනං..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    චේන් එකක් කඩපං මූසල හොරිකඩයෝ ගිහිං ඔච්චරටම තොට කූඩූ වෙලා ඉන්න ආසනං..

    කුසගිනි හැදුනට ඉදුල් නොකවු
    තණකොළ නුබුදති සිංහ පැටවූ