~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඖ අයි ඕ අයි ඕ අයි

    අයියෝ අයියෝ!!!

    හා කැරකිරලා වරෙන් නටන්න

    The club isn't the best place to find a lover
    So the bar is where I go
    Me and my friends at the table doing shots
    Drinking fast and then we talk slow

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    gif eka crop kalada :rolleyes:

    ඔන්ලයින් ක්‍රොප් කරන්න එකක් හොයල දුන්න ඒ දවස්වල ක්‍රේසිබඩී කියන එකා..
    අන්න ඒකට දාල පොඩි කරලා ගත්ත..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැල සයිට් වල පැත්තෙන් තියෙනවා මේ වගේ ඒවා
    රතුවා මොකටද ඒවා බලන්න යන්නේ :baffled: හිටපන් හාමිනේට කේලම කියන්න. ලියුමක් යවනව ඔක්කොම විස්තරේ දාල.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතුවා මොකටද ඒවා බලන්න යන්නේ :baffled: හිටපන් හාමිනේට කේලම කියන්න. ලියුමක් යවනව ඔක්කොම විස්තරේ දාල.

    මේ ලැප් එකේ කාලයක් පැත්තෙන් ඕව මතුවෙවී උඩට ආව..
    2 miles away fuck me tonight ගගා..
    අර ඩිල්ස් කාරය දුන්නු මොකද්ද බඩ කැහුත්තක් ඉන්ස්ටෝල් කරල තමා ඒක නවත්තගත්තේ..
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අඩි 40ක් මදි..
    පෙට්‍රෝලියම් එකෙන් ඇපෲව් කරන්නේ නෑ

    :rolleyes::rolleyes:

    5nR3hqr.jpg


    මෙව්වට මක්කයි කියන්නේ :rofl: