~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට නම්බරේ අග අංකේ කියන්නෙ කොහොමද:oo:
    ituru anka tikath ewanna oneda.
    mama umbawa danaganna umbe nedayek danagannama oneda?
    mage nedayek dannawa wenna berida..
    wena kage hari nedayek umbawa dannawa wenna berida?
    api denna andurana aya wnna berida?
    rajakeeya prashna neda ban :P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මේ පුලුවන්නම් දාන එකක් උදේ හෝ දවල් හෝ හවස දාන මේන් ඉල්ලා සිටිමි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප්‍රෙශර් කුකර් එකේ තමා අපි හදන්නෙ,
    ඒක ඇතුලට දාන්න පුලුවන් බාජනයක් තියෙනවාන මහ දෙයක් නෙමේ,

    හකුරු 50g වලට බිත්තරේ ගානෙ දාන්න ඕන, බිත්තර 10කටස් සාදික්ක තේ හැන්දක් වගේ ඕන,


    ලේසි වැඩක් :D

    mekaa edit karala... :baffled:
    mama eth kalpana kala amma bittara beat karanna mokatada machine ekak gatte kiyala
    10 gunaakara wala aulak tye thota:angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ituru anka tikath ewanna oneda.
    mama umbawa danaganna umbe nedayek danagannama oneda?
    mage nedayek dannawa wenna berida..
    wena kage hari nedayek umbawa dannawa wenna berida?
    api denna andurana aya wnna berida?
    rajakeeya prashna neda ban :P

    හප්පෝ, මේ නාකියට තේරිලා නෑනෙ:rofl::rofl:, මම කීවෙ මාමගේ නෑදෑය කියල, නැතිව මගේ නෑදෑයෙක් කියලයෑ කීවෙ , :lol::lol::lol: