~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දේවාල වල කොහේද බොල පිං කරන්නේ.මෙතන අපි හදි හූනියම් කරන්නේ.තව මිරිස්,සීනි අඹරනවා.පොල් ගහනවා.පිල්ලි යවනවා.අණවින කොඩිවින කරනවා.

    වසී ගුරුකම් කරන්නේ නෑ.පීස් ඒවා ගැන අහන්න එපා.

    ඒ වුණාට ඉස්සර අපි ආවේ සරස්වති හම්බවෙලා දියුණුවට ආශිර්වාද ගන්න....
    පත්තිනි මෑණියන් හම්බවෙලා නොඉඳුල් කාන්තාවක් ප‍්‍රාර්ථනය කරන්න....
    දැන් දේවාලේ කිළිටිවෙලා.... පිල්ලි බෝවෙලා.... :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුණාට ඉස්සර අපි ආවේ සරස්වති හම්බවෙලා දියුණුවට ආශිර්වාද ගන්න....
    පත්තිනි මෑණියන් හම්බවෙලා නොඉඳුල් කාන්තාවක් ප‍්‍රාර්ථනය කරන්න....
    දැන් දේවාලේ කිළිටිවෙලා.... පිල්ලි බෝවෙලා.... :(
    දේවාලේ පිරිසිදු කරන්න ශාන්තිකර්මයක් කරන්න ඕනේ :yes:

    පාත්ත බිල්ලක් දුන්නම මේ ඔක්කොම වස් දොස් දුරුවෙන බව පැරණි පොත පතේ සඳහන් වෙනව :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ වුණාට ඉස්සර අපි ආවේ සරස්වති හම්බවෙලා දියුණුවට ආශිර්වාද ගන්න....
    පත්තිනි මෑණියන් හම්බවෙලා නොඉඳුල් කාන්තාවක් ප‍්‍රාර්ථනය කරන්න....
    දැන් දේවාලේ කිළිටිවෙලා.... පිල්ලි බෝවෙලා.... :(

    ඒවා කොරලා හම්බකොරන්න බෑ නෙව.දේවාලේ මොඩිෆයි කලා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දේවාලේ පිරිසිදු කරන්න ශාන්තිකර්මයක් කරන්න ඕනේ :yes:

    පාත්ත බිල්ලක් දුන්නම මේ ඔක්කොම වස් දොස් දුරුවෙන බව පැරණි පොත පතේ සඳහන් වෙනව :yes:

    ඒත් කමක් නෑ කාට හරි සෙතක් වෙයිනේ...
    හැබැයි මගේ අන්තිම ඉල්ලීම ඉටුකරන්න ඕනේ...
    මැරෙන්න ඉස්සරවෙලා කටුසු මැල්ලූමක් එක්ක පොල් රොටී කන්න ඕන..... :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා කුමරිය මෙතෙක් කල් අපි සැවොගේම සුරූපි කුමරියයි.:love::love::love::love:.එය අන්තප්පුරයට ගැනිමට කටයුතු කල නිසා රජතුමගේ එල්ලා ප්‍රසිදිඩියේ හම ගසනු ලැබේ:angry::angry::angry::angry:

    :):):):):):):)
    :P:P:P:P:P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උඹට ඉතින් වහලේ අස්සෙන් බලන්න බෑ නෙ. :D
    මගේ ඇස් තියුණුයි බොල... ඉයෝව් .....
    MV5BY2UyYjc2MWMtNTU5My00NmM1LWJiYzMtYzkwOTFjMTFhNWQzXkEyXkFqcGdeQXVyNjY2MTY4MTA@._V1_UY216_CR34,0,148,216_AL_.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    රෑ අහසේ සඳ පායන්නනේ නෑ
    මේ අන්ධකාරේ මට පුරුදු නෑ
    ලඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ
    බෑ බෑ බෑ

    light bil එක ගෙවුවා නම් ඔය ප්‍රශ්න නැනෙ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒත් කමක් නෑ කාට හරි සෙතක් වෙයිනේ...
    හැබැයි මගේ අන්තිම ඉල්ලීම ඉටුකරන්න ඕනේ...
    මැරෙන්න ඉස්සරවෙලා කටුසු මැල්ලූමක් එක්ක පොල් රොටී කන්න ඕන..... :P
    හරි දෙන්නං :yes: කොහොමත් හොඳට කන්න දීල මහත් කරල තමා අපි බිලි දෙන්නෙ :P නැත්තන් අපි හැමෝටම කන්න පාත්ත මස් මදිවෙනවනේ

    කටුසු මැල්ලුම කියල ඔය කබර හූනො දෙතුන් දෙනෙක් පාට කරලා මැල්ලුම හදල දුන්නම හරි, පාත්තයා ඕව දන්නා එකක්යැ :D