තැන්ක්ස් සාරා කෝල් එකට
ඕක සේව කරගන්න ඕක මගේ
මං රැට ආය කෝල් එකක් දෙන්නම්![]()






අඩෝ දෙවාලේ සුරුපී තරුනිය නේ එයා..එහෙම එයා එක එකා අරන් ගියාම හරියනවයැ...එතකොට අපිට යන කල මොකක්ද බොල
තැන්ක්ස් සාරා කෝල් එකට
ඕක සේව කරගන්න ඕක මගේ
මං රැට ආය කෝල් එකක් දෙන්නම්![]()
මටත් කතා කරා බොහොම අමාරුවෙන් ගැලවුනේ
උඹට අබ සරණයි දැන්. ඒ සාරගෙ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා යකෝමටත් කතා කරා බොහොම අමාරුවෙන් ගැලවුනේ
උඹට අබ සරණයි දැන්.
ඒ සාරගෙ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා යකෝමටත් කතා කරා බොහොම අමාරුවෙන් ගැලවුනේ
උඹට අබ සරණයි දැන්.


මං ඔයාට මගේ නම්බර් එක pm කළා කෝල් එකක් අවේ නැ නෙ...ඇයිබන් ඒ
තොපි වැදුම් පිදුම් කලාට කමක් නෑ
කාසි එහෙම ඔබනවා නෙමෙයි පින් කැටේට


වැදුම් පිදුම් හැදිච්ච කෙල්ලෝ එහෙම නැහැදිච්ච උන්ට කතා කරන්නේ නැ
හැදිච්ච මං කටුස වගේ උන්ට විතරයි කතා කරන්නේ