~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ යකෝ මාව දාලා නැහැනෙ පොටෝ එකට?
    .
    .
    ..
    .
    .
    .

    පස්සෙ මතක් වුනේ...
    රජ්ජුරුවෝ උඩයි උඩයි.. මිටි කොල්ලෝ බිමයි බිමයි.. උඹලට උඩින් මම ඉන්න නිසා මේ පින්තූරෙට මාව වැටිල නැහැ..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කෝ යකෝ මාව දාලා නැහැනෙ පොටෝ එකට?
    .
    .
    ..
    .
    .
    .

    පස්සෙ මතක් වුනේ...
    රජ්ජුරුවෝ උඩයි උඩයි.. මිටි කොල්ලෝ බිමයි බිමයි.. උඹලට උඩින් මම ඉන්න නිසා මේ පින්තූරෙට මාව වැටිල නැහැ..
    MAGE EKAK DALATH NA:angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    MAGE EKAK DALATH NA:angry:

    මමනන් උඩින් ඉන්න නිසා මාව අහුවෙලා නැහැ ගෘෘප් පොටෝ එකට..
    උඹ කොහෙද හිටියෙ පොටෝ එක ගහද්දි ?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මමනන් උඩින් ඉන්න නිසා මාව අහුවෙලා නැහැ ගෘෘප් පොටෝ එකට..
    උඹ කොහෙද හිටියෙ පොටෝ එක ගහද්දි ?

    :rofl::rofl: man hithane thread 4ma wadima post dapu aya aran aththe. :baffled: