~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    jDM5hv5.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනිත් තඩි බල්ලා කවුද? - රෙක්ස් වෙන්ඩ ඕනේ
    කොටු ඇදුම ඇදන් ඉන්නේ රොසේන්ද - සාරා
    ඇයි උපුලා ටයිකෝට් ගහලා - සැබෑ ජිවිතේ කැත නිසා මේ ෆොටෝ එකටවත් ලස්සනට ඉන්ඩ ඕනේ කිවුවලු
    :rolleyes::rolleyes:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෙපි රාජ උදහසට ලක් වෙන්න මනාපද?
    තෙපි ඔය කොමළ පාන්නේ රජබිසවට බව දන්නෙහිද? :angry::angry::angry:

    හෑ....
    සාරා ඔබේ අගබිසවද සුදු රජතුමනි