~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනෙ ඌ එකක් එවලා රිප්ලයි එකක් එවන්න කලින් අනික් එක එවලනේ. මේ මොනවද ත්‍රෙඩ් එකේ අළුතින් දාපු කැටයම් ..ලින්ක් ශෙයා කරන කතා :P

    Nea mama eeye hadisiye awilla pm series ekak giya. E atare karussath pm kala. Ikmanin dapan kiwwa aaye wenas karanna illanna kalin. Mm itin haa kiyanna athi. Eth kawuda hituwe mu hawasa ewapu eka aayi wenas karala aaye pm karai kiyala. Mama haa qwe thread eka ikmanin dannam kiyala :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පස්සට කියවන් යන්න එපා සුදු පූසයියේ ත්‍රෙඩ් එක

    ඔයා මොඩ් කෙනෙක් ලු නේද මේකෙ

    නැත.

    පිටුපස සිට ඉස්සරහට කියවගෙන ආවට අවුලක් නැහැනෙ? :rolleyes::rolleyes: