~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔයා මාව එහෙමද දකින්න ආස... ? අවුලක් නැහැ.. එක එක්කෙනාගෙ කැමැත්තවල් වෙනස් නෙ..
    :P:P
    මම හිතුව උබ හරිහමං රජෙක් කියලා. නොදකින් අඩු කුලේ පර රජා :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා මාව එහෙමද දකින්න ආස... ? අවුලක් නැහැ.. එක එක්කෙනාගෙ කැමැත්තවල් වෙනස් නෙ..
    :P:P

    අපෝ චික් විතරක්:baffled::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතුව උබ හරිහමං රජෙක් කියලා. නොදකින් අඩු කුලේ පර රජා :sorry:

    ඉතින් රටේ ඉන්න ස්ත්‍රීන් වැඩි හරියක් මාව දකින්නෙ නිදි යහනෙ නිර්වස්ත්‍රව නිසා අර දැන් මොනාද සමයන් කියවපු ස්ත්‍රියත් මාව එහෙම දැකල මතකයෙන් රාජවාසලේ අන්තංපුරයේ ලැගුම් ගන්න හිතාගෙන සමයං කියෝනවා.. මම මොනව කරන්නද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :shocked:හිමීට මාරු උනොත් හොඳයි වගේ:sorry:

    බිලි අල්ලන එකෙක්වත් අද නෑ වගේ
    මම විතරයි
    කුඩ පාර නොකා හිනාවෙලා ඉන්ඩ ඕනේ:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෝස්ට් 12,000 දාපු සයෝ සහෝදරියට මාගේ උණුසුම් සුබපැතුම්....
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉතින් රටේ ඉන්න ස්ත්‍රීන් වැඩි හරියක් මාව දකින්නෙ නිදි යහනෙ නිර්වස්ත්‍රව නිසා අර දැන් මොනාද සමයන් කියවපු ස්ත්‍රියත් මාව එහෙම දැකල මතකයෙන් රාජවාසලේ අන්තංපුරයේ ලැගුම් ගන්න හිතාගෙන සමයං කියෝනවා.. මම මොනව කරන්නද?

    තෝව නිර්වස්තරව දැක්ක කියන්නේ බඩුම තමා.. හැටි බලපන්කො.. තෝව උල තියලත් මදි රජවරුන්ට කරන අපහසේට..:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් රටේ ඉන්න ස්ත්‍රීන් වැඩි හරියක් මාව දකින්නෙ නිදි යහනෙ නිර්වස්ත්‍රව නිසා අර දැන් මොනාද සමයන් කියවපු ස්ත්‍රියත් මාව එහෙම දැකල මතකයෙන් රාජවාසලේ අන්තංපුරයේ ලැගුම් ගන්න හිතාගෙන සමයං කියෝනවා.. මම මොනව කරන්නද?

    :rofl::rofl:ශිහ් මේවට කතා කරන්න අර පෙරා නෑනේ..really missed u pera bro..:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිලි අල්ලන එකෙක්වත් අද නෑ වගේ
    මම විතරයි
    කුඩ පාර නොකා හිනාවෙලා ඉන්ඩ ඕනේ:baffled::baffled:

    කුඩෙන් ගුටි කාලා බේරුනොත් මදැයි... උඹ ගල් රෝලකට අහුවුනා වගේ චප්ප වෙලා කාටුන් වෙලා පාවි පාවි යයි... :baffled::baffled::baffled: