~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් මා ප්‍රිය රට වැසියනි / වැස්සියනි,
    අද දවසේ රාජකාරි අවසන් කොට රාජවාසල වෙත යාමට කාලය එළඹ ඇත..
    නැවතත් හෙට දිනයේ තෙපි සමග අල්ලාප සල්ලාපයේ යෙදීමට මා මේ ඉසව්වට එනතෙක් නුඹලාට සුබ දවසක්... සුබ රාත්‍රියක්..
    රජවාසල වෙතද අන්තඃපුරේ වෙතද :D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හෙණ ගහපියව් හොරෙන් ත්‍රෙඩ් දැම්මට....ටැග් එකක් දෙන එකෙක්ට පින් අත්වේවා,,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙණ ගහපියව් හොරෙන් ත්‍රෙඩ් දැම්මට....ටැග් එකක් දෙන එකෙක්ට පින් අත්වේවා,,
    ටැග් ඉවරයි :D මාත් පස්සේ ඇවිත් එකෙක්ගෙන් ඉල්ලගත්ත එකක්