~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් මොනව ද මෙතන කථා වෙන්නෙ?

    0ezk5DE.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මොනව ද මෙතන කථා වෙන්නෙ?
    උකුස්ස කෝච්චියට බෙල්ල තියන්න යන්නේ :D අපි කට්ටියක් ඒක ෆොටෝ ගහන්න ලැස්ති වෙනව අනික් සෙට් එක මළගෙදර ප්ලෑන් කරනව
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උකුස්ස කෝච්චියට බෙල්ල තියන්න යන්නේ :D අපි කට්ටියක් ඒක ෆොටෝ ගහන්න ලැස්ති වෙනව අනික් සෙට් එක මළගෙදර ප්ලෑන් කරනව
    කොච්චිය පරක්කුයි.. වැඩේ කල් දැම්මා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එහෙනං ඔය පාරේ වාහන යන්නේ ඒකකට පනිමු :D

    නිකන් කටුස්සෝ, බල්ලෝ වගේ මරෙන්න බෑ. මම හැප්පෙනවා plane එකකට. වැදගත් විදියට සියදිවිහානිකරන්නේ ....:dull: