~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හායි කුමාර අයියා.කෙසේද තතු?

    අර බටනලා ත්‍රෙඩ් එක දාන්නේ නැතෙයි?

    දාන්නන් අදහසක් තියෙනවා.. වෙලාව තමයි ප්‍රශ්නෙ.. අර කැමරා ලෙසන්ස් ටිකත් අතරමග නැවතිල තාම කරගන්න බැරුව ඉන්නෙ.. බලමු..... පුලුවන් දවසක දානවා...:yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දාන්නන් අදහසක් තියෙනවා.. වෙලාව තමයි ප්‍රශ්නෙ.. අර කැමරා ලෙසන්ස් ටිකත් අතරමග නැවතිල තාම කරගන්න බැරුව ඉන්නෙ.. බලමු..... පුලුවන් දවසක දානවා...:yes::yes:

    :):):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    balapan muta tiyan fake goda

    අඩු කුලේ පර හැත්ත... තොපි අහල තියෙනවද රජා රටේ මොනවද වෙන්නෙ කියල හරි හැටි තතු දැන කියා ගන්න වෙනත් වේශයකින් රට වටේ සැරිසරණ බව? එතකොට තමයි මට මා ගැන මගේ රට්ටු දරණ මතය ගැන සත්‍ය වශයෙන් නිගමයකට පැමිණිය හැක්කෙ....:angry::angry::angry:

    දණ ගහපිය....