~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රජාගෙ වීඩියෝ එකක් ලීක් වෙලා කියන්නෙ ඇත්තද...?

    අනේ මෙහේට වහින්නෙ නෑනෙ සුදා :sorry::sorry:

    අඩෝ මෙහෙටත් බන්
    ගංවතුර එද්දී පොදක්වත් වටුන් නැනේ බන්
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    නිලෙ නිලෙ අම්බර් පර් චාන්ද ජබ ආයෙ....
    ප්‍යාර බර් සායෙ....හම්කො තර්සායෙ...
    එසා කොයි සාති හො...එසා කොයි ප්‍රෙමි හො...
    ප්‍යාස දිල් කි බුජා ජායෙ...

    ..
    ඔං රිං එසුවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආදරය හදවතෙ සැනසිමයි..
    ආදරය හදවත පෙලන බලාහිදිමයි
    ආදරයෙ තිබෙන්නෙ මත්බවයි...
    ආදරයෙ තිබෙන්නෙ චපල බවයි...
    ආදරයෙදි ජය ගෙන ආදරයෙදි පරාජය වන්නෙ
    ආදරයෙන් ජිවත් වි ආදරය තුල මිය යන්නෙ හදවත් ඇත්තන් ය ......
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කවුරු හරි දාගෙන යනවා නම් මං දැම්මම මොකෝ බන්


    අඩෝ දෙවාලේ සුරුපී තරුනිය නේ එයා..එහෙම එයා එක එකා අරන් ගියාම හරියනවයැ...එතකොට අපිට යන කල මොකක්ද බොල