එයා 235යි කියලා තියෙන්නෙ.....

ආ.. මේ ඉන්නෙ අපේ ප්රවාහන සහකරු.. කිසිම කරදරයක් නැතුව බබා වගේ පරිස්සමට අපිව එක්කගෙන ගියා...



එහෙනන් ඒ ගමන් විස්තරෙත් එච්චරයි.. ආයිත් දවසක ලංකාවෙ වෙනත් සුන්දර ස්ථානයක තොරතුරු එක්ක මුණ ගැහෙමු..





මම මාස ගාණකට කලින් දවසක දැම්ම මේ ත්රෙඩ් එකම..ඒක නිසා සමහරැ රීපෝස්ට් කියල කියන්නත් පුළුවන්..හැබැයි මමම තමයි ඒකත් දැම්මෙ..
http://www.elakiri.com/forum/showthread.php?t=1112395


