හැබැයි ඒකේ පින්තූර තිබ්බෙ නැහැ. මම ඊයෙ ගිහින් පින්තූර ටිකක් අරන් ආවා උඹලත් එක්ක බෙද හදා ගන්න.. මෙතන තියෙන්නෙ පාර්ක් එකක්. ලස්සන කුරැල්ලො..පොඩි පොඩි සත්තු ඉන්නවා. හරිම නිදහස් තැනක්. මේකට යන්න සල්ලි ගන්නෙත් නැහැ.. සම්පූර්ණයෙන් නොමිලේ.. මගේ කැමරා එකේ මෙමරි එකයි බැටරියයි වාත වුනා..මෙමරි මදි වුනා..බැට්රි බැස්ස..ඒක නිසා ගොඩක් ෆොටෝ ගන්න බැරිවුනා.. උඹලට වෙලාවක් සෙට් වුනොත් ගිහින් බලල වරෙන්..ලස්සනයි..




ආන්න අරු ආපහු උඹට බැනල තිබ්බ .ඕව අත හැරලා දාපන් වැඩක් නැහනේ
මේ මගේ පලවෙනි සිරිපාදෙ ගමනට මට නොදන්න කාරණා බොහෝමයක් ටිකෙන් ටික පිළිවෙලට ලස්සනට කියල දුන්නෙ අපේ එලකිරි ට්රැවලර් හි යාවජීව සාමාජික මිස්ටර් පෙරේරා සහෝ. එ සහෝට ගොඩක් පින් සිද්ධ වෙනවා..



මං 265
ඔට්ටු නැ...කලින් කියලා නැනෙ..මෙ දැන් ටිකකට කලින් නෙ කිවුවෙ ...
කවුද බන් ඕකුන්ව ගණන් ගන්නේ
ෆෙක් හැත්ත කියන එකක් කියන්න කොන්ද පැන නැ
ඔට්ටු නැ...කලින් කියලා නැනෙ..මෙ දැන් ටිකකට කලින් නෙ කිවුවෙ ...

