~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සාරෝ... තව විනාඩි 12 ක් තියෙනවා.. යන ස්පීඩ් එකනන් වැඩියි වගේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Meka hari Yan Na me gollo thread eka kanawa

    කොපි පේස්ට් කරන එකනම් නවත්තන එක හොඳයි. මොක ද වගකිව යුත්තෙක් දැක්කොත් එහෙම ත්‍රේඩ් එකේ නිකන් පෝස්ට් දානප කියල ලෙඩක් වෙයි. කලිනුත් එහෙම ත්‍රේඩ්වල කේස් වුණා.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අර කුමාර අයිය තමා මේ මොකද්ද තරඟයක් කියල මේක පටන් ගත්තේ :yes: දෙමු අක්කේ පොල්පිත්තක් අරන් පිට හරහට
    කුමාරට ගහන්න එපා මචන් :sorry:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අර කුමාර අයිය තමා මේ මොකද්ද තරඟයක් කියල මේක පටන් ගත්තේ :yes: දෙමු අක්කේ පොල්පිත්තක් අරන් පිට හරහට

    :lol::lol::lol::D:yes: