ළමයි ? මොන ළමයිද?![]()
ළමායි..
වයිෆ්ව ගන්න යන්න වෙලාව හරි...



Bye meyath me ofiz eken ena ekkenek ne

ගෙදරදි ඔන්ලයින් එන්න වෙලාවක් නැහැ....![]()
Me api rep kapaddith mulu rep power eke ganama kapenawada
මම ඔයාව ගන්න නෙමෙයි එන්නෙ![]()
Me api rep kapaddith mulu rep power eke ganama kapenawada

ah elazz wife wa mathak kala kiyapan hodeළමායි..
වයිෆ්ව ගන්න යන්න වෙලාව හරි...
එහෙනන් අදට සමුගන්නවා..
ආයිත් මේ පැත්තෙ එන්නේ නැහැ.. වැඩක් නැහැනෙ අපි මෝඩ වැඩ කරන අයනෙ..
හෙට එන්නෙම නැහැ..
අනිද්ද එන්නේත් නැහැ..
ඉන් අනිද්ද.. එ් කියන්නේ සදුදා එදාටත් නෑවිත් ඉන්න පුලුවන් කමක් නැති වෙයි..
එදාට එන්නන්..
ඇවිත් අද වගේ මෝඩ ෆන් එකකට උඹලත් එක්ක සෙට් වෙන්න..
එතකල් මගේ අඩු කුලේ පර හැත්තට සුබ සති අන්තයක්...
ජය වේවා...
