~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද යකඩෝ ටැග් නැති ඒවට මරාගන්නෙ:confused:, උබේ කටේම ටැග්මනේ තියෙන්නෙ :lol::lol::P:P
    උඹලනේ ඕක ගැන කි‍යවන්නේ මන්තරේ වගේ.......:rofl:
    ත්‍රෙඩ් එක හොරෙන් දාලලු.....කලින් දැනුවත් කරල නැතිලු......කලු කොඩි දාන්න ඕනලු......කෝච්චි‍යට බෙල්ල ති‍යන ඕනලු.......:lol:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඕකා හිටියනම් ටැග් හතරයිනේ.. මටත් එකක් ඉල්ලගන්න තිබ්බා....:P
    මම ස්පෙශලි දැනුවත් කලා කුක්කා ගැන කාටදෝ.. කෝ වෙලා නෑනේ...

    eke atuleth kathawak thiyei ehenam:P
    mama adai awe eth mata tag ekak hamba unane:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුක්කව බලාගත්තේ සාරා නෙ :D සාර තමා වගකියන්න ඕනේ
    සාරව නම් එල්ලන්න ඕනේ...

    මට කිව්වා සුදු අයියේ මම සයෝ එක්ක කතා කරලා ඔක්කොම ඉන්නකොට දාන්නම් කියලා...
    ඔයා වැඩ ටික කරගෙන එන්නකෝ කියලා :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද යකඩෝ ටැග් නැති ඒවට මරාගන්නෙ:confused:, උබේ කටේම ටැග්මනේ තියෙන්නෙ :lol::lol::P:P

    උඹලනේ ඕක ගැන කි‍යවන්නේ මන්තරේ වගේ.......:rofl:
    ත්‍රෙඩ් එක හොරෙන් දාලලු.....කලින් දැනුවත් කරල නැතිලු......කලු කොඩි දාන්න ඕනලු......කෝච්චි‍යට බෙල්ල ති‍යන ඕනලු.......:lol:

    මෙන්න බලු-බලු වලියක් :D
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සාරව නම් එල්ලන්න ඕනේ...

    මට කිව්වා සුදු අයියේ මම සයෝ එක්ක කතා කරලා ඔක්කොම ඉන්නකොට දාන්නම් කියලා...
    ඔයා වැඩ ටික කරගෙන එන්නකෝ කියලා :(

    ehenam edata man gane okkotama bonna denawa:lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සාරව නම් එල්ලන්න ඕනේ...

    මට කිව්වා සුදු අයියේ මම සයෝ එක්ක කතා කරලා ඔක්කොම ඉන්නකොට දාන්නම් කියලා...
    ඔයා වැඩ ටික කරගෙන එන්නකෝ කියලා :(

    :rolleyes::rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹලනේ ඕක ගැන කි‍යවන්නේ මන්තරේ වගේ.......:rofl:
    ත්‍රෙඩ් එක හොරෙන් දාලලු.....කලින් දැනුවත් කරල නැතිලු......කලු කොඩි දාන්න ඕනලු......කෝච්චි‍යට බෙල්ල ති‍යන ඕනලු.......:lol:

    උබ දාපු පෝස්ට් එකෙ ඔතනම තියෙන පද පේලි දෙකේම බලපන් ටැග් ගැන කියල තියෙනවාද කියල :D:D:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලනේ ඕක ගැන කි‍යවන්නේ මන්තරේ වගේ.......:rofl:
    ත්‍රෙඩ් එක හොරෙන් දාලලු.....කලින් දැනුවත් කරල නැතිලු......කලු කොඩි දාන්න ඕනලු......කෝච්චි‍යට බෙල්ල ති‍යන ඕනලු.......:lol:
    කෝච්චියට බෙල්ල තියන්න එපා රෙක්ස්... බොස් බේබිලා කරදර කලාට
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban ekak tamai baluwe mama mata auto drive karala purudu naa :sorry:
    Remote-Control-1-18-scale-Red-Ford-Mustang-Cobra-bfcb7c53-6230-4eac-86ad-b6aef6e39fdc_600.jpg

    මේකක් තිබ්බා කුරුණෑගල කඩේක.......කුක්කට කි‍යපන් බලන්න කි‍යලා......:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow ban ekak tamai baluwe mama mata auto drive karala purudu naa :sorry:

    මටත් එසේය, අනික ඔටෝ පදිද්දි මන් අතින් පාර ගැන තියෙන අවදානෙ නැති වෙනවා,
    මොකද අරක පාගගෙනමනේ ඉන්න තියෙන්නෙ, :yes: එතකොට වේගය ගැන අවබෝදයක් නෑ වැඩිය අනික මැනුවල් එකේ තියෙන ෆන් එකත් නෑ :D:D