~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ehema kiyanna epa ban walawal wala wati wati yanakota kohomada athal eka e athal mehe witarai:lol:

    පාරෙ යද්දි දැනෙන්න තියෙන්න ඕන වලවල් එහෙම,, :yes::yes::lol::lol:

    නිකන් රේස් කරා කියල ෆන් එකක් නෑනෙ, වලකත් වැටෙන්න ඕන :yes::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :angry::angry::angry:

    සාපේක්ශව කියන්නෙ මාමෙ, සාපේක්ශව කීවෙ අවදානය නෑ කියලා, ඒ වචනේ දාන්න බැරි වුනානෙ:sorry:,
    ශික් විතරක් :eek:
    ලංකාවේ මොන පාරෙද බන් ආතල් එකට ඩ්‍රයිව් කරන්න තියේන්නේ.. පොලිසිය පුරවලා තියෙන්නේ...මැනුවල් වලින් 5 වෙනි ගියරේ ආසාවට විනාඩියකට දෙකකට දාන එකේ මොන ආතල් එකක්ද... දෙකේ තුනේ මාරු කර කර ඉන්නව මිසක් ඇති වැඩක් නෑ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාරෙ යද්දි දැනෙන්න තියෙන්න ඕන වලවල් එහෙම,, :yes::yes::lol::lol:

    නිකන් රේස් කරා කියල ෆන් එකක් නෑනෙ, වලකත් වැටෙන්න ඕන :yes::lol::lol:
    වෙලාවට ඔය පාරේ වලවල් නෑ..
    තොපිලා වගේ උන් ආතල් එකේ වලවල් එක්ක සෙල්ලන් කරයි...
    අපි ඉතින් ඉරි කපලා ඉස්සර කරලා 500 කට කෙළවගනියි :angry::angry::angry:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවේ මොන පාරෙද බන් ආතල් එකට ඩ්‍රයිව් කරන්න තියේන්නේ.. පොලිසිය පුරවලා තියෙන්නේ...මැනුවල් වලින් 5 වෙනි ගියරේ ආසාවට විනාඩියකට දෙකකට දාන එකේ මොන ආතල් එකක්ද... දෙකේ තුනේ මාරු කර කර ඉන්නව මිසක් ඇති වැඩක් නෑ..

    ආතල් එකට කීවෙ හප්පගෙන මැරෙන්න යනව කීව එක නෙමේ:angry::angry:,
    ඇයි 5 යන්න බැරිද :confused:

    හැබැයි එක ලග වාහන වේගෙන් යද්දි 5ට දාන්නෙ නෑ, පාර ටිකක් පාලු උනාම විතරයි,
    එක ලග යද්දි පොඩි ගියර් වල යන්නෙ බ්‍රේක් කරන්න ලේසි හින්දා :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙලාවට ඔය පාරේ වලවල් නෑ..
    තොපිලා වගේ උන් ආතල් එකේ වලවල් එක්ක සෙල්ලන් කරයි...
    අපි ඉතින් ඉරි කපලා ඉස්සර කරලා 500 කට කෙළවගනියි :angry::angry::angry:

    මන්නම් එහෙම ඉරි කපන්නෑ ලේසියකට කොච්චර හෙමින් ගියත් :D:D:D:P:P පිටිපස්සෙ උන් කොච්චර හෝන් ගැහුවත් :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොපිලට මොන මස්ටෑන් ද ඔය තියෙන එකක් පැදගෙන හිටපල්ලා :D නිකන් බෙල්ල කඩාගන්න හදනව මුන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආතල් එකට කීවෙ හප්පගෙන මැරෙන්න යනව කීව එක නෙමේ:angry::angry:,
    ඇයි 5 යන්න බැරිද :confused:

    හැබැයි එක ලග වාහන වේගෙන් යද්දි 5ට දාන්නෙ නෑ, පාර ටිකක් පාලු උනාම විතරයි,
    එක ලග යද්දි පොඩි ගියර් වල යන්නෙ බ්‍රේක් කරන්න ලේසි හින්දා :D
    වාහනේ තාලෙට අරන් යන එකට කියන්නේ
    කරත්ත ඩ්‍රයිවින් කියලා...

    :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන්නම් එහෙම ඉරි කපන්නෑ ලේසියකට කොච්චර හෙමින් ගියත් :D:D:D:P:P පිටිපස්සෙ උන් කොච්චර හෝන් ගැහුවත් :D:D
    මම නම් ළඳ බොළඳ පිරිමි ඩ්‍රයිවර්ලට හෝන් කරන්නේ නෑ...
    හෙඩ් ලයිට් සිග්නල් ගහලා බය කරන්වා
    :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම නම් ළඳ බොළඳ පිරිමි ඩ්‍රයිවර්ලට හෝන් කරන්නේ නෑ...
    හෙඩ් ලයිට් සිග්නල් ගහලා බය කරන්වා
    :(

    මමනං හදිස්සි කාරයින්ට යන්න දෙනවා , :P:P හෙඩ් ලයිට්නං ගනං ගන්නෙත් නෑ :P

    මට ආතල් ඩ්‍රයිවින්ග් කරන්න හොද නෑ කියලා මෙයා බලන්න :angry:, මෙහෙම මිනිස්සු ඩ්‍රයිවින්ග් කරනවා කියලා දැනගත්තමත් බයයි පාරෙ යන්න :angry::angry::P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව්...
    අඩි 5 හමාරෙ වාහනේ
    mada ඉර දිගේ ගෙනියන අති උත්තම අහංකාර
    තාලෙට ඩ්‍රයිව් කරන අය එක්ක
    ඔන් කෝස් ටාර්ගට් ඩ්‍රයිව් කරන අයට අමාරුයි...
    කන්ටේනර් යනවා වගේ...
    ඉස්සර කරනවට කැමති නෑනේ එයාලා