ehema kiyanna epa ban walawal wala wati wati yanakota kohomada athal eka e athal mehe witarai![]()

ehema kiyanna epa ban walawal wala wati wati yanakota kohomada athal eka e athal mehe witarai![]()

ehema kiyanna epa ban walawal wala wati wati yanakota kohomada athal eka e athal mehe witarai![]()

ලංකාවේ මොන පාරෙද බන් ආතල් එකට ඩ්‍රයිව් කරන්න තියේන්නේ.. පොලිසිය පුරවලා තියෙන්නේ...මැනුවල් වලින් 5 වෙනි ගියරේ ආසාවට විනාඩියකට දෙකකට දාන එකේ මොන ආතල් එකක්ද... දෙකේ තුනේ මාරු කර කර ඉන්නව මිසක් ඇති වැඩක් නෑ..
සාපේක්ශව කියන්නෙ මාමෙ, සාපේක්ශව කීවෙ අවදානය නෑ කියලා, ඒ වචනේ දාන්න බැරි වුනානෙ,
ශික් විතරක්
පාරෙ යද්දි දැනෙන්න තියෙන්න ඕන වලවල් එහෙම,,
නිකන් රේස් කරා කියල ෆන් එකක් නෑනෙ, වලකත් වැටෙන්න ඕන

ලංකාවේ මොන පාරෙද බන් ආතල් එකට ඩ්‍රයිව් කරන්න තියේන්නේ.. පොලිසිය පුරවලා තියෙන්නේ...මැනුවල් වලින් 5 වෙනි ගියරේ ආසාවට විනාඩියකට දෙකකට දාන එකේ මොන ආතල් එකක්ද... දෙකේ තුනේ මාරු කර කර ඉන්නව මිසක් ඇති වැඩක් නෑ..

, 

වෙලාවට ඔය පාරේ වලවල් නෑ..
තොපිලා වගේ උන් ආතල් එකේ වලවල් එක්ක සෙල්ලන් කරයි...
අපි ඉතින් ඉරි කපලා ඉස්සර කරලා 500 කට කෙළවගනියි

පිටිපස්සෙ උන් කොච්චර හෝන් ගැහුවත් 
තොපිලට මොන මස්ටෑන් ද ඔය තියෙන එකක් පැදගෙන හිටපල්ලානිකන් බෙල්ල කඩාගන්න හදනව මුන්

තොපිලට මොන මස්ටෑන් ද ඔය තියෙන එකක් පැදගෙන හිටපල්ලානිකන් බෙල්ල කඩාගන්න හදනව මුන්

ආතල් එකට කීවෙ හප්පගෙන මැරෙන්න යනව කීව එක නෙමේ,
ඇයි 5 යන්න බැරිද
හැබැයි එක ලග වාහන වේගෙන් යද්දි 5ට දාන්නෙ නෑ, පාර ටිකක් පාලු උනාම විතරයි,
එක ලග යද්දි පොඩි ගියර් වල යන්නෙ බ්රේක් කරන්න ලේසි හින්දා![]()

මම නම් ළඳ බොළඳ පිරිමි ඩ්‍රයිවර්ලට හෝන් කරන්නේ නෑ...මන්නම් එහෙම ඉරි කපන්නෑ ලේසියකට කොච්චර හෙමින් ගියත්පිටිපස්සෙ උන් කොච්චර හෝන් ගැහුවත්

කෝ අර ඇරෝ මස්ටෑන්ග් එක කැතයි කී පාර මාත් එක්ක තරහ වෙලා ගියාවත්ද මන්දා

මම නම් ළඳ බොළඳ පිරිමි ඩ්‍රයිවර්ලට හෝන් කරන්නේ නෑ...
හෙඩ් ලයිට් සිග්නල් ගහලා බය කරන්වා![]()

මම නම් ළඳ බොළඳ පිරිමි ඩ්‍රයිවර්ලට හෝන් කරන්නේ නෑ...
හෙඩ් ලයිට් සිග්නල් ගහලා බය කරන්වා![]()

හෙඩ් ලයිට්නං ගනං ගන්නෙත් නෑ 
, මෙහෙම මිනිස්සු ඩ්‍රයිවින්ග් කරනවා කියලා දැනගත්තමත් බයයි පාරෙ යන්න 

wanniye mastan tiyanwada ban.![]()