~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව්...
    අඩි 5 හමාරෙ වාහනේ
    mada ඉර දිගේ ගෙනියන අති උත්තම අහංකාර
    තාලෙට ඩ්‍රයිව් කරන අය එක්ක
    ඔන් කෝස් ටාර්ගට් ඩ්‍රයිව් කරන අයට අමාරුයි...
    කන්ටේනර් යනවා වගේ...
    ඉස්සර කරනවට කැමති නෑනේ එයාලා

    :confused::confused::confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව්...
    අඩි 5 හමාරෙ වාහනේ
    mada ඉර දිගේ ගෙනියන අති උත්තම අහංකාර
    තාලෙට ඩ්‍රයිව් කරන අය එක්ක
    ඔන් කෝස් ටාර්ගට් ඩ්‍රයිව් කරන අයට අමාරුයි...
    කන්ටේනර් යනවා වගේ...
    ඉස්සර කරනවට කැමති නෑනේ එයාලා
    ඔන් කෝස් ටාගට් කීවෙ :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමනං හදිස්සි කාරයින්ට යන්න දෙනවා , :P:P හෙඩ් ලයිට්නං ගනං ගන්නෙත් නෑ :P

    මට ආතල් ඩ්‍රයිවින්ග් කරන්න හොද නෑ කියලා මෙයා බලන්න :angry:, මෙහෙම මිනිස්සු ඩ්‍රයිවින්ග් කරනවා කියලා දැනගත්තමත් බයයි පාරෙ යන්න :angry::angry::P:P
    ඉතින් හොඳයිනේ...

    ශෝල්ඩර්ස් හදලා තියෙන්නීඅ එකේ යන්නනේ.. මොකෝ පාරේ යන්නේ...
    පාරේ 70 ට යන්න පුලුවන්නම් තමන්ට යන්න බැරි නම් යන උන්ට යන්න දෙන්න ඕනේ...
    ගියර් පොල්ල අල්ලලා වම බලලා දකුණ බලලා ආයේ වම බලලා සිග්නල් දාලා ගියර අඩු කරන්න හිතනකම් 70ට ආපු එකා 40 ට අඩු කරගන්න ඕනේ...

    ඒ වගේ ඩ්‍රයිවර්ලා නිසයි ඉරි කැපෙන්නේ..
    anik අය අතින් ඉරි කැපෙන්නේ නෑ..
    ඒවා ඩ්‍රයිවින් නෙවෙයි... :angry::angry::angry:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් හොඳයිනේ...

    ශෝල්ඩර්ස් හදලා තියෙන්නීඅ එකේ යන්නනේ.. මොකෝ පාරේ යන්නේ...
    පාරේ 70 ට යන්න පුලුවන්නම් තමන්ට යන්න බැරි නම් යන උන්ට යන්න දෙන්න ඕනේ...
    ගියර් පොල්ල අල්ලලා වම බලලා දකුණ බලලා ආයේ වම බලලා සිග්නල් දාලා ගියර අඩු කරන්න හිතනකම් 70ට ආපු එකා 40 ට අඩු කරගන්න ඕනේ...

    ඒ වගේ ඩ්‍රයිවර්ලා නිසයි ඉරි කැපෙන්නේ..
    එහෙම අය අතින් ඉරි කැපෙන්නේ නෑ..
    ඒවා ඩ්‍රයිවින් නෙවෙයි... :angry::angry::angry:

    කවුද 70ට අඩුවෙන් යන්නෙ ,:lol::lol::lol:
    එහෙම යන් අයනම් ඉන්නවා :lol::yes: මමනම් නෙමේ ,

    ඒ මාම හිතන් ඉන්න විදිය :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් හොඳයිනේ...

    ශෝල්ඩර්ස් හදලා තියෙන්නීඅ එකේ යන්නනේ.. මොකෝ පාරේ යන්නේ...
    පාරේ 70 ට යන්න පුලුවන්නම් තමන්ට යන්න බැරි නම් යන උන්ට යන්න දෙන්න ඕනේ...
    ගියර් පොල්ල අල්ලලා වම බලලා දකුණ බලලා ආයේ වම බලලා සිග්නල් දාලා ගියර අඩු කරන්න හිතනකම් 70ට ආපු එකා 40 ට අඩු කරගන්න ඕනේ...

    ඒ වගේ ඩ්‍රයිවර්ලා නිසයි ඉරි කැපෙන්නේ..
    anik අය අතින් ඉරි කැපෙන්නේ නෑ..
    ඒවා ඩ්‍රයිවින් නෙවෙයි... :angry::angry::angry:

    මම හදිස්සි කාරයෝ කීවෙ 70ට වඩා 80ටත් වඩා යන උන්ට මිසක් 60, 70 යන අයට නෙමේ :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම හදිස්සි කාරයෝ කීවෙ 70ට වඩා 80ටත් වඩා යන උන්ට මිසක් 60, 70 යන අයට නෙමේ :P
    මම කරත්ත ඩ්‍රයිවින් කිව්වේ පාරෙ 70ට යන්න පුලුවන්කම තියෙද්දි 50 ට යන අයට :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් හොඳයිනේ...

    ශෝල්ඩර්ස් හදලා තියෙන්නීඅ එකේ යන්නනේ.. මොකෝ පාරේ යන්නේ...
    පාරේ 70 ට යන්න පුලුවන්නම් තමන්ට යන්න බැරි නම් යන උන්ට යන්න දෙන්න ඕනේ...
    ගියර් පොල්ල අල්ලලා වම බලලා දකුණ බලලා ආයේ වම බලලා සිග්නල් දාලා ගියර අඩු කරන්න හිතනකම් 70ට ආපු එකා 40 ට අඩු කරගන්න ඕනේ...

    ඒ වගේ ඩ්‍රයිවර්ලා නිසයි ඉරි කැපෙන්නේ..
    anik අය අතින් ඉරි කැපෙන්නේ නෑ..
    ඒවා ඩ්‍රයිවින් නෙවෙයි... :angry::angry::angry:

    සහතික ඇත්ත.මොංගල් උට්ටලා පාරේ දකුණු ඇත්තෙන් දාගෙන 40ට විතර යනවා.මරාගෙන කන්න ඕනි උන්ව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කරත්ත ඩ්‍රයිවින් කිව්වේ පාරෙ 70ට යන්න පුලුවන්කම තියෙද්දි 50 ට යන අයට :P
    හාපෝ මරුමුස් ඩ්‍රයිවර් කෙනෙක් නෙ :eek: අනේ මගේ හතුරෙක්ටවත් උපුල් මාම එලවන වාහනයක් අහලකින් වත් යන්න නොලැබේවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හාපෝ මරුමුස් ඩ්‍රයිවර් කෙනෙක් නෙ :eek: අනේ මගේ හතුරෙක්ටවත් උපුල් මාම එලවන වාහනයක් අහලකින් වත් යන්න නොලැබේවා

    යන්න පුලුවන් නම් යන්න ඕනි.එහෙම බැරිනම් පුලුවන් අයට යන්න ඉඩ දීලා පාරේ අයිනෙන් යන්න ඕනි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යන්න පුලුවන් නම් යන්න ඕනි.එහෙම බැරිනම් පුලුවන් අයට යන්න ඉඩ දීලා පාරේ අයිනෙන් යන්න ඕනි.

    ඒ වුනාට 70ටත් යද්දි හෝන් ගගහා ඉර කපාගෙන යන්න දගලන උනුත් ඉන්නවා :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකට 80ත් පන්නලා යන එක අදාලද :confused:
    මම නම් කියන්නේ "මම 70 ට යන්නේ.. මේක තමා නීතියානුකූල වැඩිම වේගේ... මම ඉර දිගේ යනවා" කියලා යන්න එපා කියලා...
    දේශපාලුවෙක් ස්කොඩ් එක්ක එනකොට බල්ලා වගේ අයින් වෙනවා.. වෙන කවුරුහරි සිග්නල් දාලා ඉඩ ඉල්ලනකොට පොඩ්ඩක් වාහනේ ඉර දිගේ නොගිහින් වම් පැත්තට ගත්තම මොකද? මනුස්සයෙකුට හදිසි අවශ්‍යතා නිසා නීති කඩලා පාරේ යනවා වෙන්න පුලුවන්... අනතුරක් වළක්වා ගැනීමට හැර තව කෙනෙක්ව පාලනය කරන්න ඕනේ නෑනේ පාරෙදි.. මොකටද ආඩම්බර කම මම 70 ට යද්දි උ 80 ට යනවනම්... තමන්ගේ ඇඟෙන් ඇටයක් යන්නේ නෑනේ