ඔව්...
අඩි 5 හමාරෙ වාහනේ
mada ඉර දිගේ ගෙනියන අති උත්තම අහංකාර
තාලෙට ඩ්රයිව් කරන අය එක්ක
ඔන් කෝස් ටාර්ගට් ඩ්රයිව් කරන අයට අමාරුයි...
කන්ටේනර් යනවා වගේ...
ඉස්සර කරනවට කැමති නෑනේ එයාලා

ඔව්...
අඩි 5 හමාරෙ වාහනේ
mada ඉර දිගේ ගෙනියන අති උත්තම අහංකාර
තාලෙට ඩ්රයිව් කරන අය එක්ක
ඔන් කෝස් ටාර්ගට් ඩ්රයිව් කරන අයට අමාරුයි...
කන්ටේනර් යනවා වගේ...
ඉස්සර කරනවට කැමති නෑනේ එයාලා

ඔන් කෝස් ටාගට් කීවෙ
ඔව්...
අඩි 5 හමාරෙ වාහනේ
mada ඉර දිගේ ගෙනියන අති උත්තම අහංකාර
තාලෙට ඩ්රයිව් කරන අය එක්ක
ඔන් කෝස් ටාර්ගට් ඩ්රයිව් කරන අයට අමාරුයි...
කන්ටේනර් යනවා වගේ...
ඉස්සර කරනවට කැමති නෑනේ එයාලා

වන්නියේ පාරවල් කෙලිං හින්දා ඒව හොදලු පාරෙ වාහනත් නැති හින්දා වැඩිය![]()

ඉතින් හොඳයිනේ...මමනං හදිස්සි කාරයින්ට යන්න දෙනවා ,හෙඩ් ලයිට්නං ගනං ගන්නෙත් නෑ
මට ආතල් ඩ්රයිවින්ග් කරන්න හොද නෑ කියලා මෙයා බලන්න, මෙහෙම මිනිස්සු ඩ්රයිවින්ග් කරනවා කියලා දැනගත්තමත් බයයි පාරෙ යන්න

On cause travel - යම් අභිප්රායක් සහිතව ගමන් කිරීමඔන් කෝස් ටාගට් කීවෙ![]()
ඉතින් හොඳයිනේ...
ශෝල්ඩර්ස් හදලා තියෙන්නීඅ එකේ යන්නනේ.. මොකෝ පාරේ යන්නේ...
පාරේ 70 ට යන්න පුලුවන්නම් තමන්ට යන්න බැරි නම් යන උන්ට යන්න දෙන්න ඕනේ...
ගියර් පොල්ල අල්ලලා වම බලලා දකුණ බලලා ආයේ වම බලලා සිග්නල් දාලා ගියර අඩු කරන්න හිතනකම් 70ට ආපු එකා 40 ට අඩු කරගන්න ඕනේ...
ඒ වගේ ඩ්රයිවර්ලා නිසයි ඉරි කැපෙන්නේ..
එහෙම අය අතින් ඉරි කැපෙන්නේ නෑ..
ඒවා ඩ්රයිවින් නෙවෙයි...![]()

මමනම් නෙමේ , 
ඉතින් හොඳයිනේ...
ශෝල්ඩර්ස් හදලා තියෙන්නීඅ එකේ යන්නනේ.. මොකෝ පාරේ යන්නේ...
පාරේ 70 ට යන්න පුලුවන්නම් තමන්ට යන්න බැරි නම් යන උන්ට යන්න දෙන්න ඕනේ...
ගියර් පොල්ල අල්ලලා වම බලලා දකුණ බලලා ආයේ වම බලලා සිග්නල් දාලා ගියර අඩු කරන්න හිතනකම් 70ට ආපු එකා 40 ට අඩු කරගන්න ඕනේ...
ඒ වගේ ඩ්රයිවර්ලා නිසයි ඉරි කැපෙන්නේ..
anik අය අතින් ඉරි කැපෙන්නේ නෑ..
ඒවා ඩ්රයිවින් නෙවෙයි...![]()

On cause travel - යම් අභිප්රායක් සහිතව ගමන් කිරීම
මම කරත්ත ඩ්රයිවින් කිව්වේ පාරෙ 70ට යන්න පුලුවන්කම තියෙද්දි 50 ට යන අයටමම හදිස්සි කාරයෝ කීවෙ 70ට වඩා 80ටත් වඩා යන උන්ට මිසක් 60, 70 යන අයට නෙමේ![]()

eeye unu unu ballek hitiya pare watila wadunu gamanda koheda.
ra wela. 90 ta withara mama awe.
kohoma hari wheels madin dagaththa.
paw ithin![]()
මම කරත්ත ඩ්රයිවින් කිව්වේ පාරෙ 70ට යන්න පුලුවන්කම තියෙද්දි 50 ට යන අයට![]()

ඉතින් හොඳයිනේ...
ශෝල්ඩර්ස් හදලා තියෙන්නීඅ එකේ යන්නනේ.. මොකෝ පාරේ යන්නේ...
පාරේ 70 ට යන්න පුලුවන්නම් තමන්ට යන්න බැරි නම් යන උන්ට යන්න දෙන්න ඕනේ...
ගියර් පොල්ල අල්ලලා වම බලලා දකුණ බලලා ආයේ වම බලලා සිග්නල් දාලා ගියර අඩු කරන්න හිතනකම් 70ට ආපු එකා 40 ට අඩු කරගන්න ඕනේ...
ඒ වගේ ඩ්රයිවර්ලා නිසයි ඉරි කැපෙන්නේ..
anik අය අතින් ඉරි කැපෙන්නේ නෑ..
ඒවා ඩ්රයිවින් නෙවෙයි...![]()
සහතික ඇත්ත.මොංගල් උට්ටලා පාරේ දකුණු ඇත්තෙන් දාගෙන 40ට විතර යනවා.මරාගෙන කන්න ඕනි උන්ව.

මම කරත්ත ඩ්රයිවින් කිව්වේ පාරෙ 70ට යන්න පුලුවන්කම තියෙද්දි 50 ට යන අයට![]()
අනේ මගේ හතුරෙක්ටවත් උපුල් මාම එලවන වාහනයක් අහලකින් වත් යන්න නොලැබේවා අද උදේ පස්යාල හරියෙත් හිටියා බව්වෙක්.......eeye unu unu ballek hitiya pare watila wadunu gamanda koheda.
ra wela. 90 ta withara mama awe.
kohoma hari wheels madin dagaththa.
paw ithin![]()

හාපෝ මරුමුස් ඩ්රයිවර් කෙනෙක් නෙඅනේ මගේ හතුරෙක්ටවත් උපුල් මාම එලවන වාහනයක් අහලකින් වත් යන්න නොලැබේවා
යන්න පුලුවන් නම් යන්න ඕනි.එහෙම බැරිනම් පුලුවන් අයට යන්න ඉඩ දීලා පාරේ අයිනෙන් යන්න ඕනි.

අද උදේ පස්යාල හරියෙත් හිටියා බව්වෙක්.......![]()

මම නම් කියන්නේ "මම 70 ට යන්නේ.. මේක තමා නීතියානුකූල වැඩිම වේගේ... මම ඉර දිගේ යනවා" කියලා යන්න එපා කියලා...ඒකට 80ත් පන්නලා යන එක අදාලද