~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රී වීල් විතරක් :confused: මට ඒව ගානක් නෑ

    වේගෙ අඩු කරන්න කියල ලොකු බෝඩ්නම් තියෙනවා
    ඇයි යකෝ තියෙන්නේ අර ගලගෙදර කන්දෙ උඩම බ්‍රේක් ශුවර්ද කියලයි ඔය බෝඩ් එකයි වන්ගු දෙකක..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කළිනුත් කොහෙ හරි ලිව්වා..

    වේගෙන යන එක අනාර්ක්ෂිතයි කියන එක පටපල් බොරුවක්...
    හෙමින් යන එක ආරක්ශිතයි කියලා හිතන්නේ හුඟක් අය රෙස්පොන්ස් කරන්න යන වෙලාව තමා එකම දේ කියලා හිතුවොත්...
    ඒත් වාහනයක් 40 ට ඩ්‍රයිව් කරන කොට අපෙ ඇහැට දර්ශන එන්නේ හරිම හෙමින්.. අ
    පි රියැක්ට් කරන්නෙත් හෙමින්...
    නින්ද යනවා ඉබේම....

    වේගෙන් යනකොට අපි හරිම ඇක්ටිව්...
    ඕල්වෙස් චෙකින් රෝඩ් සයින්.
    ලය්ට් එළියවල්, අපිඩෝමීටර්,...
    වාහනේ හුරු මනුස්සය තමන්ට නවත්වන්න පුලුවන්
    කොච්චර දුරකින්ද කොතනද ඉස්සර කරන්නේ ඔක්කොම කැල්කියුලෙට් කරගෙන යන්නේ...

    මැරෙන්න හිතාගෙන යන අපතයො ගැන නෙවෙයි මම කිව්වේ..

    මේ කතාව හරියටම හරි :yes::yes: වේගෙන් යනවා කියන්නෙ අනාරක්ශිතයි කියන එක නෙමේ තමා

    එහෙම රෙස්පොන්ස් නැති උන් වේගෙන් ගිහිල්ල හැප්පෙන හින්දා තමා 70ටත් සීම කරලා තියෙන්නෙ මේ මෝඩයෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කළිනුත් කොහෙ හරි ලිව්වා..

    වේගෙන යන එක අනාර්ක්ෂිතයි කියන එක පටපල් බොරුවක්...
    හෙමින් යන එක ආරක්ශිතයි කියලා හිතන්නේ හුඟක් අය රෙස්පොන්ස් කරන්න යන වෙලාව තමා එකම දේ කියලා හිතුවොත්...
    ඒත් වාහනයක් 40 ට ඩ්‍රයිව් කරන කොට අපෙ ඇහැට දර්ශන එන්නේ හරිම හෙමින්.. අ
    පි රියැක්ට් කරන්නෙත් හෙමින්...
    නින්ද යනවා ඉබේම....

    වේගෙන් යනකොට අපි හරිම ඇක්ටිව්...
    ඕල්වෙස් චෙකින් රෝඩ් සයින්.
    ලය්ට් එළියවල්, අපිඩෝමීටර්,...
    වාහනේ හුරු මනුස්සය තමන්ට නවත්වන්න පුලුවන්
    කොච්චර දුරකින්ද කොතනද ඉස්සර කරන්නේ ඔක්කොම කැල්කියුලෙට් කරගෙන යන්නේ...

    මැරෙන්න හිතාගෙන යන අපතයො ගැන නෙවෙයි මම කිව්වේ..
    මන්ද ඉතින් මම වාහන එලවන්නේ නැති නිසා මොකුත් කියන්න බෑ මට. ඒත් ඉතින් හැමදාම එකවගේ නෑ නෙ. පරිස්සමෙන් යන්න ඕනේ නිකන් මොකටද අවදානමක් ගන්නේ.

    කුරුනෑගල ටවුන් එකේ පවුල් කීයක් අනාත වෙනවද මොනවහරි උනොත් උපුල් මාමට. ඒවා ගැනත් හිතන්න එපැයි. අනේ අර පොඩි උන්ගේ මුණු මතක් වෙද්දී වාවන්නේ නෑ මට. :no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    රියදුරු හෝ වාහන වල ගිහිල්ල අත්දැකීම් කියන්න:D , වෙන ඒව නෙමේ ඈ :D;)
    :rolleyes:

    අද මාතෘකාව මාර්ග ආරක්ෂාව, වාහන වේග සීමා සහ කරත්ත රියදුරෝ :D
    අපි අයින් වෙලා පයින් යමු පුතී ............
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන්ද ඉතින් මම වාහන එලවන්නේ නැති නිසා මොකුත් කියන්න බෑ මට. ඒත් ඉතින් හැමදාම එකවගේ නෑ නෙ. පරිස්සමෙන් යන්න ඕනේ නිකන් මොකටද අවදානමක් ගන්නේ.

    කුරුනෑගල ටවුන් එකේ පවුල් කීයක් අනාත වෙනවද මොනවහරි උනොත් උපුල් මාමට. ඒවා ගැනත් හිතන්න එපැයි. අනේ අර පොඩි උන්ගේ මුණු මතක් වෙද්දී වාවන්නේ නෑ මට. :no:
    වාහනයක් අතට ගන්නවා කියන්නෙම රිස්ක් එකක් බන්..
    පාරේ නිතර ඩ්‍රයිව් කියන්නෙ රිස්ක් වැඩියි...
    පාරෙ හම්බෙන විවිධාකාර සෙන්සිටිව්ලස් ඩ්‍රයිවර්ස්ලා එක්ක ය්න්න වෙන්නේ.. මොනා කරන්නද,,,
    බයික් වල රිස්ක් එක නෑ තමා...
    හුඟක් ඇක්සිඩන්ට් වෙන්නේ වේගෙන් යන වාහන නම් ඒකට හේතුව
    පාර බදු අරන් 40 ට යන ඩ්‍රයිවර්ස්ලා හදපු ස්ට්‍රෙස් එක..

    පරිස්සමින් යන්න තමා ඉතින් බලන්නේ:sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයිට කලිනුත් එකක් තියෙනවා නේද වම් පැත්තෙන් බෝඩ් එකක් :confused:

    ත්‍රීවීල්ද කියල ශුවර් එකක් නෑ , මට ඒව මතක හිටින්නෙ නැ :sorry::(

    ඊට කලින් තියෙන්නේ නිව්ට්‍රල් ලාභයි.. අනතුරට අතවනයි කියලා.. මතකද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :angry::angry::angry:

    මාම දඩ කියක් විතර ගෙවල ඇත්ද :D


    තුන්පාරක් දඩ කෑවා..

    1. පෝය දවසක. වේවැල්දෙනිය හරියේ මම 60ට විතර ගියේ...ත්‍රීවීල්කාරයෙක් පස්සෙන් තව එකක් ගියා.. ඒ හරියෙ කඩ ඉර තිබ්බේ...ටිකක් ඉස්සරහින් කහ ඉර.. මම ආපු විදිය්ට ලේසියෙන්ම ඉස්සර කරගෙන යන්න ඇති ටයිමින්... මම එක ත්‍රීවීල් එකකට ලංවෙනකොටම ඌ සිග්නල් දැම්ම කලින් ත්‍රීවීල් එකට ඉස්සර කරන්න... මට ඉතින් බ්‍රේක් කරන්න කම්මැලි කමට අනිත් ලනෙ එකට දාලා ඉස්සර කලෙ,,, 500.මි වත් ඉස්සරහට වාහනයක් නෑ.. ඒත් කහ ඉර්ට කලින් තියෙන සුදු ඉර කැපුනා.. 500 දඩයක් ගැහුවා..

    2. එක්ස්ප්‍රස්වේ එකේ එක්සිට් වෙනකොට නැවැත්තුව..හෙඩ් ලයිට් එකක් වඩ නෑ.. එක පැත්තක දෙකෙන් උඩ එක... 100 ක් ගැහුවා

    3. මල්ලි අසනීප වෙලා නුවර හොස්පිටල් එකට උඩ හන්තාන පාරේ මම හදිසියට කාර් ගොඩක් නවත්තලා තිබ්බ තැනක මාත් පාක් කරලා ගියා... ලෙඩා බලලා එනකොට වාහන ඔක්කොගෙම නෝටිස් අලවලා තිබ්බා එන්න කියලා පොලිසියට.. 500 ක ද්ඩකොලයක් ලැබුනා