ehemalu... eeke 110 ta aduwen aawoth 99 watenna avg speed (mada 80 ta yanna puluwn kellak tyenawa + ticket ganna inna epai polimeඇවරේජ් ස්පීඩ් එක 100ට wවැඩි උනොත් දඩද![]()
ehemalu... eeke 110 ta aduwen aawoth 99 watenna avg speed (mada 80 ta yanna puluwn kellak tyenawa + ticket ganna inna epai polimeඇවරේජ් ස්පීඩ් එක 100ට wවැඩි උනොත් දඩද![]()
ඈ මිනිහෝ.උඹලැයි පැත්තේ උඩිනුත් වාහන යනවද?මෙහේ නම් බිමින් විතරයි වාහන යන්නේ.

ඇයි යකෝ තියෙන්නේ අර ගලගෙදර කන්දෙ උඩම බ්රේක් ශුවර්ද කියලයි ඔය බෝඩ් එකයි වන්ගු දෙකක..ත්රී වීල් විතරක්මට ඒව ගානක් නෑ
වේගෙ අඩු කරන්න කියල ලොකු බෝඩ්නම් තියෙනවා
මම කළිනුත් කොහෙ හරි ලිව්වා..
වේගෙන යන එක අනාර්ක්ෂිතයි කියන එක පටපල් බොරුවක්...
හෙමින් යන එක ආරක්ශිතයි කියලා හිතන්නේ හුඟක් අය රෙස්පොන්ස් කරන්න යන වෙලාව තමා එකම දේ කියලා හිතුවොත්...
ඒත් වාහනයක් 40 ට ඩ්රයිව් කරන කොට අපෙ ඇහැට දර්ශන එන්නේ හරිම හෙමින්.. අ
පි රියැක්ට් කරන්නෙත් හෙමින්...
නින්ද යනවා ඉබේම....
වේගෙන් යනකොට අපි හරිම ඇක්ටිව්...
ඕල්වෙස් චෙකින් රෝඩ් සයින්.
ලය්ට් එළියවල්, අපිඩෝමීටර්,...
වාහනේ හුරු මනුස්සය තමන්ට නවත්වන්න පුලුවන්
කොච්චර දුරකින්ද කොතනද ඉස්සර කරන්නේ ඔක්කොම කැල්කියුලෙට් කරගෙන යන්නේ...
මැරෙන්න හිතාගෙන යන අපතයො ගැන නෙවෙයි මම කිව්වේ..

වේගෙන් යනවා කියන්නෙ අනාරක්ශිතයි කියන එක නෙමේ තමා ehemalu... eeke 110 ta aduwen aawoth 99 watenna avg speed (mada 80 ta yanna puluwn kellak tyenawa + ticket ganna inna epai polime
මම කළිනුත් කොහෙ හරි ලිව්වා..
වේගෙන යන එක අනාර්ක්ෂිතයි කියන එක පටපල් බොරුවක්...
හෙමින් යන එක ආරක්ශිතයි කියලා හිතන්නේ හුඟක් අය රෙස්පොන්ස් කරන්න යන වෙලාව තමා එකම දේ කියලා හිතුවොත්...
ඒත් වාහනයක් 40 ට ඩ්රයිව් කරන කොට අපෙ ඇහැට දර්ශන එන්නේ හරිම හෙමින්.. අ
පි රියැක්ට් කරන්නෙත් හෙමින්...
නින්ද යනවා ඉබේම....
වේගෙන් යනකොට අපි හරිම ඇක්ටිව්...
ඕල්වෙස් චෙකින් රෝඩ් සයින්.
ලය්ට් එළියවල්, අපිඩෝමීටර්,...
වාහනේ හුරු මනුස්සය තමන්ට නවත්වන්න පුලුවන්
කොච්චර දුරකින්ද කොතනද ඉස්සර කරන්නේ ඔක්කොම කැල්කියුලෙට් කරගෙන යන්නේ...
මැරෙන්න හිතාගෙන යන අපතයො ගැන නෙවෙයි මම කිව්වේ..
ඇයි යකෝ තියෙන්නේ අර ගලගෙදර කන්දෙ උඩම බ්රේක් ශුවර්ද කියලයි ඔය බෝඩ් එකයි වන්ගු දෙකක..

බලපන් වේගෙන් ගියා කියලා ලියල තියෙන ඒවා මතකයිනේහරි හරි මතකයි එක තැනක්
https://www.google.lk/maps/@7.35772...sf7tdlmZov4jTJNpfeTA!2e0!7i13312!8i6656?hl=en
ත්රීවිල් පෙරලන වංගුව ඉදිරියෙන්

බලපන් වේගෙන් ගියා කියලා ලියල තියෙන ඒවා මතකයිනේ

මොකෝ මේ කට්ටිය පාරට වැටිලා..
, වෙන ඒව නෙමේ ඈ 
මොකෝ මේ කට්ටිය පාරට වැටිලා..
රියදුරු හෝ වාහන වල ගිහිල්ල අත්දැකීම් කියන්න, වෙන ඒව නෙමේ ඈ

අපි අයින් වෙලා පයින් යමු පුතී ............අද මාතෘකාව මාර්ග ආරක්ෂාව, වාහන වේග සීමා සහ කරත්ත රියදුරෝ
අපි අයින් වෙලා පයින් යමු පුතී ............

වාහනයක් අතට ගන්නවා කියන්නෙම රිස්ක් එකක් බන්..මන්ද ඉතින් මම වාහන එලවන්නේ නැති නිසා මොකුත් කියන්න බෑ මට. ඒත් ඉතින් හැමදාම එකවගේ නෑ නෙ. පරිස්සමෙන් යන්න ඕනේ නිකන් මොකටද අවදානමක් ගන්නේ.
කුරුනෑගල ටවුන් එකේ පවුල් කීයක් අනාත වෙනවද මොනවහරි උනොත් උපුල් මාමට. ඒවා ගැනත් හිතන්න එපැයි. අනේ අර පොඩි උන්ගේ මුණු මතක් වෙද්දී වාවන්නේ නෑ මට.

ඊට කලින් තියෙන්නේ නිව්ට්රල් ලාභයි.. අනතුරට අතවනයි කියලා.. මතකද?ඔයිට කලිනුත් එකක් තියෙනවා නේද වම් පැත්තෙන් බෝඩ් එකක්![]()
ත්රීවීල්ද කියල ශුවර් එකක් නෑ , මට ඒව මතක හිටින්නෙ නැ
ඊට කලින් තියෙන්නේ නිව්ට්රල් ලාභයි.. අනතුරට අතවනයි කියලා.. මතකද?

තුන්පාරක් දඩ කෑවා..
මාම දඩ කියක් විතර ගෙවල ඇත්ද![]()