~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

I never come again... bye sinhalu.... :(
උඹ මැලිලනෙ ඉටියෙ, නැගිටලද ආවෙ.

ඇයි ජොබක් සෙට් වුනාද? එළකිරිම එන්නේ නැද්ද මේකට විතරද එන්නේ නැත්තේ
එතකොට කවුද ජාතිය නගා හිටවන්නේ

ටැග් නැති හින්දද
ටැග් එකක් දෙන්නද

අනේ වරෙන්
අපිව එහෙම දාල යන්න එපා.

:D

මාත් එන්නෑ කියලා හිතං හිටියට නිකංම එවෙනවා

කාපු බීපු වෙලාවට කියනේවා ගනන් ගන්නවද සුඩු පාත්තයියේ
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඇම්බ ආයෙ සංවාදෙට එන්නේ ලබන සෙනසුරාදා. ඒ කියන්නේ තව සතියකින්. එතකං උඹල දුකෙන් ඉටපල්ලා. හාද?
    ඇයි .. රට යනවද?

    I never come again... bye sinhalu.... :(
    වෙන account එකකින් එනවද? :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇම්බ ආයෙ සංවාදෙට එන්නේ ලබන සෙනසුරාදා. ඒ කියන්නේ තව සතියකින්. එතකං උඹල දුකෙන් ඉටපල්ලා. හාද?
    අනේ රත්තරනේ මොකෝ උනේ ඔස්ටෙරෙලියාවෙන් මෙහෙට පිටුවහල් කරාද :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එසේම වේවා :yes: අද උදේ පාන්දර මේ පැත්තේ ඇවිත් තියෙන්නෙ කුකුලත් අතේ අරන්

    මහා කරදරයක් බන්.උදේ 6 ඉඳන් එක එකා කෝල් කරනවා.ඉතින් උදේම ඇහැරුනා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ මැලිලනෙ ඉටියෙ, නැගිටලද ආවෙ.

    ඇයි ජොබක් සෙට් වුනාද? එළකිරිම එන්නේ නැද්ද මේකට විතරද එන්නේ නැත්තේ
    එතකොට කවුද ජාතිය නගා හිටවන්නේ
    ටැග් නැති හින්දද
    ටැග් එකක් දෙන්නද
    අනේ වරෙන්
    අපිව එහෙම දාල යන්න එපා.

    මාත් එන්නෑ කියලා හිතං හිටියට නිකංම එවෙනවා
    කාපු බීපු වෙලාවට කියනේවා ගනන් ගන්නවද සුඩු පාත්තයියේ

    යන්න ගිහිල්ල හැරිල ආවේ... :P

    මම අවුරුදු 19 ඉඳන් ආදායමක් උපයනවා... දැන් ටිකක් විතර බිසී... ඒක තමයි ප‍්‍රධාන කාරණය... මම සමුගන්නේ සංවාද මණ්ඩපයෙන් විතරයි.... ඒ වුණත් එළකිරියට එන එක දිගටම පුලුවන් වෙලාවට සිදුවෙයි.... :yes:

    සංවාද මණ්ඩපයේ හැම කෙනාම ගැන මට තියෙන්නේ පුදුමාකාර බැඳීමක්.... අපි විහිලු තහලු කලාට බැන ගත්තට ඒ හැම දෙයක්ම සුන්දර දේවල්.... මේ වෙනකං මෙකේ හිටපු හැම දෙනෙක්ටම මම විවෘත ආරාධනාවන් කරන්නවා... ඕනෑම වෙලාවක උදව්වක් ඕන නම් මට පිඑම් කරන්න... මට කරන්න පුලූවන් උපරිම අන්දමට ඒ දේ ඉටු කරන්නම්.... :yes::love:

    මම මේකෙන් සමුගන්නේ කාගෙකින්වත් වරදකින් නෙවෙයි.... මගේ පෞද්ගලික හේතු උඩ... :yes:
    (හැබැයි අර මුඩුම කටුස්සාට මේක අදාල නෑ... විහිලූවට....:P)

    සුපුරුදු විදියට ඉල්ලන් කන ත්‍රෙඞ් එකකින් හමුවෙන්නම්.....

    තෙරුවන් සරණයි... !

    සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!
    තෙරුවන් සරණයි මචෝ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    GOOD MORNING!...

    සංවේගයෙන් දැනුම් දීමයි.....
    මාගේ දුරකථනය අක්‍රිය වූ බැවින් දිනපතා එළකිරි වෙත පැමිණි මා හට දැඩි දුෂ්කරතාවයක් මතු වී ඇත.එබැවින් මා මෙතැන් පටන් දිනකට වරක් හෝ එළකිරිය බැලීමට පැමිණෙන්න උත්සාහ දරමි..:sorry::sorry::sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    යන්න ගිහිල්ල හැරිල ආවේ... :P

    මම අවුරුදු 19 ඉඳන් ආදායමක් උපයනවා... දැන් ටිකක් විතර බිසී... ඒක තමයි ප‍්‍රධාන කාරණය... මම සමුගන්නේ සංවාද මණ්ඩපයෙන් විතරයි.... ඒ වුණත් එළකිරියට එන එක දිගටම පුලුවන් වෙලාවට සිදුවෙයි.... :yes:

    සංවාද මණ්ඩපයේ හැම කෙනාම ගැන මට තියෙන්නේ පුදුමාකාර බැඳීමක්.... අපි විහිලු තහලු කලාට බැන ගත්තට ඒ හැම දෙයක්ම සුන්දර දේවල්.... මේ වෙනකං මෙකේ හිටපු හැම දෙනෙක්ටම මම විවෘත ආරාධනාවන් කරන්නවා... ඕනෑම වෙලාවක උදව්වක් ඕන නම් මට පිඑම් කරන්න... මට කරන්න පුලූවන් උපරිම අන්දමට ඒ දේ ඉටු කරන්නම්.... :yes::love:

    මම මේකෙන් සමුගන්නේ කාගෙකින්වත් වරදකින් නෙවෙයි.... මගේ පෞද්ගලික හේතු උඩ... :yes:
    (හැබැයි අර මුඩුම කටුස්සාට මේක අදාල නෑ... විහිලූවට....:P)

    සුපුරුදු විදියට ඉල්ලන් කන ත්‍රෙඞ් එකකින් හමුවෙන්නම්.....

    තෙරුවන් සරණයි... !

    තෙරුවන් සරණයි
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උකුස්සෝ සුබ උදෑසනක් :D

    සුබ අනාගතයක් වේවා .... සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා....යන යන තැන ජයවේවා ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    326.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යන්න ගිහිල්ල හැරිල ආවේ... :P

    මම අවුරුදු 19 ඉඳන් ආදායමක් උපයනවා... දැන් ටිකක් විතර බිසී... ඒක තමයි ප‍්‍රධාන කාරණය... මම සමුගන්නේ සංවාද මණ්ඩපයෙන් විතරයි.... ඒ වුණත් එළකිරියට එන එක දිගටම පුලුවන් වෙලාවට සිදුවෙයි.... :yes:

    සංවාද මණ්ඩපයේ හැම කෙනාම ගැන මට තියෙන්නේ පුදුමාකාර බැඳීමක්.... අපි විහිලු තහලු කලාට බැන ගත්තට ඒ හැම දෙයක්ම සුන්දර දේවල්.... මේ වෙනකං මෙකේ හිටපු හැම දෙනෙක්ටම මම විවෘත ආරාධනාවන් කරන්නවා... ඕනෑම වෙලාවක උදව්වක් ඕන නම් මට පිඑම් කරන්න... මට කරන්න පුලූවන් උපරිම අන්දමට ඒ දේ ඉටු කරන්නම්.... :yes::love:

    මම මේකෙන් සමුගන්නේ කාගෙකින්වත් වරදකින් නෙවෙයි.... මගේ පෞද්ගලික හේතු උඩ... :yes:
    (හැබැයි අර මුඩුම කටුස්සාට මේක අදාල නෑ... විහිලූවට....:P)

    සුපුරුදු විදියට ඉල්ලන් කන ත්‍රෙඞ් එකකින් හමුවෙන්නම්.....

    තෙරුවන් සරණයි... !

    මුඩුම කටුස්සා :angry: දිවියම කාපිය :no:

    වැඩිය එන්න වෙන්නෙ නැති එක වෙනම කතාවක් ඕකට මම යනවා ආය එන්නේ නෑ කියන්න ඕනේ නෑ. පුළුවන් වෙලාවට ඇවිත් හායි කියල ගියාම ඇති. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යන්න ගිහිල්ල හැරිල ආවේ... :P

    මම අවුරුදු 19 ඉඳන් ආදායමක් උපයනවා... දැන් ටිකක් විතර බිසී... ඒක තමයි ප‍්‍රධාන කාරණය... මම සමුගන්නේ සංවාද මණ්ඩපයෙන් විතරයි.... ඒ වුණත් එළකිරියට එන එක දිගටම පුලුවන් වෙලාවට සිදුවෙයි.... :yes:

    සංවාද මණ්ඩපයේ හැම කෙනාම ගැන මට තියෙන්නේ පුදුමාකාර බැඳීමක්.... අපි විහිලු තහලු කලාට බැන ගත්තට ඒ හැම දෙයක්ම සුන්දර දේවල්.... මේ වෙනකං මෙකේ හිටපු හැම දෙනෙක්ටම මම විවෘත ආරාධනාවන් කරන්නවා... ඕනෑම වෙලාවක උදව්වක් ඕන නම් මට පිඑම් කරන්න... මට කරන්න පුලූවන් උපරිම අන්දමට ඒ දේ ඉටු කරන්නම්.... :yes::love:

    මම මේකෙන් සමුගන්නේ කාගෙකින්වත් වරදකින් නෙවෙයි.... මගේ පෞද්ගලික හේතු උඩ... :yes:
    (හැබැයි අර මුඩුම කටුස්සාට මේක අදාල නෑ... විහිලූවට....:P)

    සුපුරුදු විදියට ඉල්ලන් කන ත්‍රෙඞ් එකකින් හමුවෙන්නම්.....

    තෙරුවන් සරණයි... !

    තූ විතරක් උදේ පාන්දරම
     
    • Like
    Reactions: Back.kcaB