~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    rynes-weller-sara.jpg
    කවුද සරා?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no: ටොෆි නෙමෙයි හලෝ ටොපික් එක ඇහුවේ
    ඔයා මාතෘකාවක් දෙන්න අපි කතා කරමු :yes: කාන්තා අයිතිවාසිකම්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේ එකක් හොඳ ද :baffled: නැත්තන් ශාහිඩ් ද රන්බීර් ද රන්වීර් ද ලස්සන වගේ එකක් :baffled: නැත්තන් ශිවන්ගිට මොකෝ වෙන්නෙ, ඉෂි අම්ම රූහි එක්ක ආය එකතුවෙයිද වගේ එකක් හොඳද :P