ආ ගිනි මැලේ කෝමද
Chinese එකේ OS එක Symbian නෙවෙයි බන් වෙන මොකක්ද මගුලක් තියෙන්නේ. settings වලට ගියපු ගමන් හොයන්න පුලුවන්.
ඒ දවස්වල තිබ්බ සුපිරිම phone එකක් තමයි. මුලින්ම ආවේ අනූපන්දාහට මට මතක විදියට. (2006දි)![]()
නාගන්න යන්න කියලා හැදුවෙ බන්![]()
ඔව්...මේක සිම්බියන් s60..ඒ වගේ ගානක් තමයි apple වගේ තමයි ඒ දවස් වල
porn එකක් නෙවෙයි phone එකක්
එකෙන් ගහලා බල්ලෙක් උනත් මරන්න පුලුවන්
එ කලේ 3gp pron කැලි බලලාම නෙ ඔය ෆොන් පට්ට ගැහුවෙ

kukka![]()
හ්ම්ම්...මගේ පලවෙනි 3g phone එකනේ...දැන් එහෙම නෑ