~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dinu94

Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    ඒ ඇන්ටි හරිම මහතයි.. කන්නේ පොල් රොටිමයි...
    ඇන්ටිගේ දුව සොනක්සිගේ නැන්දගේ දුව වාගේමයි.. ටන්..ටන්..ටන්..ටන්..

    ඔන්න මමත් අද ඉදන් සීනියර් මේම්බර් කෙනෙක් උනා ඔයාට රෙප් දෙන්න බැරි උනානේ මෙන්න මගෙන් රෙප් LazyLizard
     
    • Like
    Reactions: LazyLizard

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි ඔයාලාගේ ෆුල් ටයිම් ජොබ් එක එලකිරියෙද කරන්නේ:baffled::baffled::baffled:

    ඔව්
    ඔයාල වගේ අයව මේ වගේ ත්‍රෙඩ් වලට ගෙන්නගෙන කාලේ නාස්ති කරනවට අපිට ඇඩ්මින් ගෙවනවා
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න මමත් අද ඉදන් සීනියර් මේම්බර් කෙනෙක් උනා ඔයාට රෙප් දෙන්න බැරි උනානේ මෙන්න මගෙන් රෙප් LazyLizard
    බොහොම ස්තුතියි :yes: මගෙනුත් +9

    දීර්ඝ කාලයක් එළකිරියේ රැඳී ඉන්න ලැබේවා :yes:
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    ඔව්
    ඔයාල වගේ අයව මේ වගේ ත්‍රෙඩ් වලට ගෙන්නගෙන කාලේ නාස්ති කරනවට අපිට ඇඩ්මින් ගෙවනවා

    හොදට ගෙවනවා ඇති නේද අනේ නැත්නම් දවසෙම මෙතන ඉදියිද අපිටත් බැරිද මේකේ රස්සාවක් හොයාගන්න:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොදට ගෙවනවා ඇති නේද අනේ නැත්නම් දවසෙම මෙතන ඉදියිද අපිටත් බැරිද මේකේ රස්සාවක් හොයාගන්න:D

    එහෙම ලේසි නෑ