~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබට තමයි බන්..මෙකට අපු දවසෙ ඉදන් අනිත් තෙරෙඩ් අස්සෙ රින්ගන්න උනෙ නැ බන්

    මම මේකට ආපු දවසේ ඉදන්ම ඒකම තමා කරේ, බම්ප් දාල කට්ටියගේ වැදගත් ප්‍රශ්න සහා වැදගත් ලිපි වලට බම්ප් දාන එක​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එටිසලාට් කාලකන්නි මගේ දවල් ගිගා 1.2 කට කෙලවලා නෙ ඊයේ රෑ බාපු එකට. මේ තුන්වෙනි පාර :angry: