api gahanawa fly over(guwan palamak) ekkak traffic ekataආ උඹලගේ ටවුන් එකේ ට්රැෆික් නැද්ද



මොන කරුමෙද බන්? කලින්වගේ ගෙව්වොත් නුවරින් ගෙයකුත් එක්ක ඉඩමක් ගන්න තරම් සල්ලි හම්බෙයිඅහ් කුක්කා.
ගූගල් දෙයියෝ පෙන්නන විදියට හයිවේ එක යන්නේ උඹලගේ ඉඩමේ උඩින්.ඉඩමෙන් භාගයක් තමයි අහුවෙන්නේ.
කරුමේ තමයි සුදෝ.ඉඩමෙන් භාගයක් යනකොට වන්දියත් භාගයයි.ඈත වන්නිකරෙන් පර්චස් 10 ගන්න තමයි වෙන්නේ.
සුද්දාට වඩා ඉස්සර සිංහලයා පරිසර හිතකාමියෙක්![]()
මොන කරුමෙද බන්? කලින්වගේ ගෙව්වොත් නුවරින් ගෙයකුත් එක්ක ඉඩමක් ගන්න තරම් සල්ලි හම්බෙයි
පරිසර හිතකාමී නං මන් දන්නේ නෑ ඉස්සර නුවර රජ්ජුරුවෝ පාරවල් හැදුවේ නෑ ආක්රමණ වලට බයේ.
වන්නියේ මොන ටැෆික්ද![]()
වන්නියේ කොහේ ට්රැෆික්ද?පාරක්වත් හරියට නැතුව



වාහනයක් දකින්න පැයක් බලන් ඉන්න එපැයි මුන්ටඋබගක් ඒ කොහෙන්ද,
ඉතිං අර පාරෙන් ගියානම් ඉවරයිනේඑතකොට වාහන වැඩිය ටවුමෙ නැවතිලා තියෙන්නෙ නැති වෙයිනෙ
![]()
ආණ්ඩුවට සල්ලි නෑලු.මුගේ ඉඩමෙන් පර්චස් 5.25ක් යනවා.පර්ච් එකකට ලස්සයයි ගෙවන්නේ.

ඒකත් ඇත්ත නෙවාහනයක් දකින්න පැයක් බලන් ඉන්න එපැයි මුන්ට

ඔව්, ඒ පාර වෙනුවට උමගක් හදන කතාවක් යනවා. කවද වෙයිද දන්නේ නෑ. ඉක්මනට උනොත් නුවර මිනිස්සුන්ට විතරක් නෙවේ, මාලිගාවේ බිතු සිතුවම් වලටත් හොදයි. මාලිගාවේ ආර්ට් වලට පරිසර වෙනස්කම් නිසා හනිවෙනවා. ඒවා බේරගන්න එකත් වෙන්න ඕනේ
සල්ලිත් තියෙනවනම් මොන රෙද්දකට කල්දානවද මන්දාඒකට ජපානෙන්ද කොහෙද සල්ලි පාස් වෙලා කියල දාල තිබුන
ආක්රමණ වලට බයේ කියලා කියන්න පුලුවන් එහෙම නැත්නම් ආරක්ෂාවට කියලා කියන්නත් පුලුවන්...පරිසර හිතකාමී නං මන් දන්නේ නෑ ඉස්සර නුවර රජ්ජුරුවෝ පාරවල් හැදුවේ නෑ ආක්රමණ වලට බයේ.
ඒකට ජපානෙන්ද කොහෙද සල්ලි පාස් වෙලා කියල දාල තිබුන
ලෝන්සල්ලිත් තියෙනවනම් මොන රෙද්දකට කල්දානවද මන්දා

සොරි ජපානේ නෙවේ කොරියාව, - Korea approves US$ 200m for Kandy tunnel construction projectසල්ලිත් තියෙනවනම් මොන රෙද්දකට කල්දානවද මන්දා
පල්ලෙහා මිනිස්සුන්ට බේරිලා එන්න පාර හැදුවේ. කොහෙද අවේ නෑනේ.. සුද්දා එනකන් දන්නේ නෑ. හිත හොද වැඩිනේආක්රමණ වලට බයේ කියලා කියන්න පුලුවන් එහෙම නැත්නම් ආරක්ෂාවට කියලා කියන්නත් පුලුවන්...
ආක්රමණ වලට බයේ කියලා කියන්න පුලුවන් එහෙම නැත්නම් ආරක්ෂාවට කියලා කියන්නත් පුලුවන්...