~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් එක කීවෙ ඔය කටුස්ස කියන එකනේ:confused:, ඒක නෙමේ කලිං එක නැද්ද :confused:
    central-expressway.jpg
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අහ් කුක්කා.
    ගූගල් දෙයියෝ පෙන්නන විදියට හයිවේ එක යන්නේ උඹලගේ ඉඩමේ උඩින්.ඉඩමෙන් භාගයක් තමයි අහුවෙන්නේ.

    කරුමේ තමයි සුදෝ.ඉඩමෙන් භාගයක් යනකොට වන්දියත් භාගයයි.ඈත වන්නිකරෙන් පර්චස් 10 ගන්න තමයි වෙන්නේ.
    මොන කරුමෙද බන්? කලින්වගේ ගෙව්වොත් නුවරින් ගෙයකුත් එක්ක ඉඩමක් ගන්න තරම් සල්ලි හම්බෙයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුද්දාට වඩා ඉස්සර සිංහලයා පරිසර හිතකාමියෙක්:dull:
    පරිසර හිතකාමී නං මන් දන්නේ නෑ ඉස්සර නුවර රජ්ජුරුවෝ පාරවල් හැදුවේ නෑ ආක්‍රමණ වලට බයේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන කරුමෙද බන්? කලින්වගේ ගෙව්වොත් නුවරින් ගෙයකුත් එක්ක ඉඩමක් ගන්න තරම් සල්ලි හම්බෙයි

    ආණ්ඩුවට සල්ලි නෑලු.මුගේ ඉඩමෙන් පර්චස් 5.25ක් යනවා.පර්ච් එකකට ලස්සයයි ගෙවන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වන්නියේ මොන ටැෆික්ද :baffled:

    වන්නියේ කොහේ ට්‍රැෆික්ද? :rofl: පාරක්වත් හරියට නැතුව

    ඒකත් ඇත්ත නෙ :rofl::rofl::rofl::P වාහනයක් දකින්න පැයක් බලන් ඉන්න එපැයි මුන්ට
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උබගක් ඒ කොහෙන්ද,

    ඉතිං අර පාරෙන් ගියානම් ඉවරයිනේ :nerd::nerd: එතකොට වාහන වැඩිය ටවුමෙ නැවතිලා තියෙන්නෙ නැති වෙයිනෙ :nerd:

    සුදුහුම්පොල ඉදන් යන කතාවක් තමා දන්නේ. සුවර් නෑ. ඔය පාර අරින්නේ නැත්නම් වෙන විසදුමක් ඕනෙමයි. මමත් ලොකු කට්ටක් කෑවා අවුරුදු දෙකක් විතර වැවරවුමේ උදේට. විනාඩි 45ක් විතර ට්‍රැෆික්. නුවර තියෙන වායු දුෂණය මදිවට තව තව සවුත්තු වෙනවා.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ආණ්ඩුවට සල්ලි නෑලු.මුගේ ඉඩමෙන් පර්චස් 5.25ක් යනවා.පර්ච් එකකට ලස්සයයි ගෙවන්නේ.
    :(

    ඒකත් ඇත්ත නෙ :rofl::rofl::rofl::P වාහනයක් දකින්න පැයක් බලන් ඉන්න එපැයි මුන්ට
    :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්, ඒ පාර වෙනුවට උමගක් හදන කතාවක් යනවා. කවද වෙයිද දන්නේ නෑ. ඉක්මනට උනොත් නුවර මිනිස්සුන්ට විතරක් නෙවේ, මාලිගාවේ බිතු සිතුවම් වලටත් හොදයි. මාලිගාවේ ආර්ට් වලට පරිසර වෙනස්කම් නිසා හනිවෙනවා. ඒවා බේරගන්න එකත් වෙන්න ඕනේ
    ඒකට ජපානෙන්ද කොහෙද සල්ලි පාස් වෙලා කියල දාල තිබුන :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරිසර හිතකාමී නං මන් දන්නේ නෑ ඉස්සර නුවර රජ්ජුරුවෝ පාරවල් හැදුවේ නෑ ආක්‍රමණ වලට බයේ.
    ආක්‍රමණ වලට බයේ කියලා කියන්න පුලුවන් එහෙම නැත්නම් ආරක්ෂාවට කියලා කියන්නත් පුලුවන්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සල්ලිත් තියෙනවනම් මොන රෙද්දකට කල්දානවද මන්දා
    සොරි ජපානේ නෙවේ කොරියාව, - Korea approves US$ 200m for Kandy tunnel construction project

    ............ According to the Korean Embassy, the project comprises of 4 tunnels with a total length of 5.5km from Suduhumpola to Tennekumbura via Bogambara and Ampitiya which will be the longest tunnel in Sri Lanka.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ආක්‍රමණ වලට බයේ කියලා කියන්න පුලුවන් එහෙම නැත්නම් ආරක්ෂාවට කියලා කියන්නත් පුලුවන්...
    පල්ලෙහා මිනිස්සුන්ට බේරිලා එන්න පාර හැදුවේ. කොහෙද අවේ නෑනේ.. සුද්දා එනකන් දන්නේ නෑ. හිත හොද වැඩිනේ
     
    Last edited: