~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොළ පාට එක පොතුහරින් නැතුව කුරුනාගලින් සෙට් වෙනව කියල කියන්නේ දැන්. එතකොට දැන් තියෙන A10 පාර එක්කම හයිවේ එක යන්නේ. ඔය රඹුක්කන පැත්තෙන් දඟර ගැහිලා යන කෑල්ල නැතිවෙයි මම හිතන්නෙ.

    කොලපාට එක ගලගෙදරට එනකල් විතරනේ තියෙන්නෙ, එතනින් ඉවරද,

    කොහින්ද ඔය පොටෝ එක ගත්තෙ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඔය කොළ පාට කෑල්ල නැතිවෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සා දාපු එකමද මන්දා ? ටිකක් පැටලිලිසහගතයි
    ඕක මම හිතන්නෙ කලින් තිබුන මහින්දගේ ප්ලෑන් එක, එකේ කෙලින්ම නුවරට හයිවේ එක හදන්න තිබුනෙ. නුවර-කොළඹ අධිවේගේ කියල. පස්සේ එක වෙනස් කරා මධ්‍යම අධිවේගේ කියල දැන් ඕක කෙලින්ම කුරුනෑගල හරහා දඹුල්ලට වෙනකන් යනවා, නුවරට යන්න පොඩි අතු කෑල්ලක් වෙනම දානව.

    මේ උන්ගේ සයිට් එකේ තියෙනව අලුත් විස්තර බලපන්කො - http://www.cep.rda.gov.lk
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක මම හිතන්නෙ කලින් තිබුන මහින්දගේ ප්ලෑන් එක, එකේ කෙලින්ම නුවරට හයිවේ එක හදන්න තිබුනෙ. නුවර-කොළඹ අධිවේගේ කියල. පස්සේ එක වෙනස් කරා මධ්‍යම අධිවේගේ කියල දැන් ඕක කෙලින්ම කුරුනෑගල හරහා දඹුල්ලට වෙනකන් යනවා, නුවරට යන්න පොඩි අතු කෑල්ලක් වෙනම දානව.

    මේ උන්ගේ සයිට් එකේ තියෙනව අලුත් විස්තර බලපන්කො - http://www.cep.rda.gov.lk

    ඔහොම එකකට තමා මරා ඇවිල්ල නුවර පාරෙ මුල් ගලක් තිබ්බෙ මට හිතෙන්නෙ :nerd:
     
    වෙන්න ඇති