~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඔව් ඔය උකුස්ස තමා ඕව කරන්නෙ :yes: මටත් ආපු දවස්වල හරියට කරදර කරා :(

    මටත් කුණුහරප කියල රෙප් කපල තිබුන ඔය උකුස්ස
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මමත් මුලින්ම ආවේ සින්දු ඩවුන් කරන්ඩ බන්
    2006.
    සින්දු 3ක් හරි 5ක් හරි ඩවුන් කරන්ඩ පුළුවන් ගෙස්ට් කෙනෙක් විදියට.
    ඊට පස්සේ 2007 අකවුන්ට් එකක් හැදුව ඇත්ත නමින්.
    එකෙන් වැඩ දාන්නේ නෑ එක්ස්පොස් වෙන නිසා.
    අර ඩිල්ෂාන් කියන account එකද? :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර ඩිල්ෂාන් කියන account එකද? :rolleyes:

    නෑ බන්
    ඒ අකවුන්ට් එකෙන් පොස්ට් 100 දාල තියෙන්නේ සීනියර් වෙන්ඩ
    මේකේ උන්ට නිර්නාමික රෙප් දුන්නේ එකෙන් :lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නෑ බන්
    ඒ අකවුන්ට් එකෙන් පොස්ට් 100 දාල තියෙන්නේ සීනියර් වෙන්ඩ
    මේකේ උන්ට නිර්නාමික රෙප් දුන්නේ එකෙන් :lol::lol:
    මෙන්න මු තමා නංකිගේ රෙප් කපන්නේ පරණ එකෙන් :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් මුලින්ම ආවේ සින්දු ඩවුන් කරන්ඩ බන්
    2006.
    සින්දු 3ක් හරි 5ක් හරි ඩවුන් කරන්ඩ පුළුවන් ගෙස්ට් කෙනෙක් විදියට.
    ඊට පස්සේ 2007 අකවුන්ට් එකක් හැදුව ඇත්ත නමින්.
    එකෙන් වැඩ දාන්නේ නෑ එක්ස්පොස් වෙන නිසා.
    ඇත්ත නම කියන්නේ උඹ වාසගම එක්ක මුළු නමම දැම්මද :D නැත්තන් එකම නම ඉන්න අය කොච්චර ඉන්නවද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙන්න මු තමා නංකිගේ රෙප් කපන්නේ පරණ එකෙන් :oo:

    කපන වැඩ කරන්නේ නෑ බන්
    අඩුවෙන උන්ට රෙප් දෙනවා විතරයි.
    එකෙන් ලොග් වෙන්නෙත් රෙප් දෙන්ඩ හිතුනොත් විතරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බන්
    ඒ අකවුන්ට් එකෙන් පොස්ට් 100 දාල තියෙන්නේ සීනියර් වෙන්ඩ
    මේකේ උන්ට නිර්නාමික රෙප් දුන්නේ එකෙන් :lol::lol:
    උඹද මේ ලඟදි ;) දාල නම නැතුව රෙප් දීල තිබුනෙ :oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇත්ත නම කියන්නේ උඹ වාසගම එක්ක මුළු නමම දැම්මද :D නැත්තන් එකම නම ඉන්න අය කොච්චර ඉන්නවද

    වාසගම නෙමෙයි මුල් නමයි දෙවෙනි නමයි.
    ඒ උනාට විස්තර දන්න එකෙක්ට හොයාගන්ඩ ලේසි බන්.
    දැන් උබල මගේ විස්තර දන්නා හින්ද ඒ නම ගහපු ගමන් මාව හොයාගන්ඩ පුළුවන් :P:P