Thnx katus....![]()
එකක් උනත් වටිනව ප්ලේන්ටියක සහ ටී එකක වෙනස ඔය එක වෙන්න පුළුවන් අද රෑට. උඹද මේ ලඟදිදාල නම නැතුව රෙප් දීල තිබුනෙ


දුප්.. ගහනව බෙගෝන් තොට![]()



අන්න ඒවා හොද වැඩ.. ගත්තානම් දෙන්න ඕනේ. ඒවා යුතකම්thanks කන්ඩද අනේ රිටන් එක දෙන්න වහාමඑකක් උනත් වටිනව ප්ලේන්ටියක සහ ටී එකක වෙනස ඔය එක වෙන්න පුළුවන් අද රෑට.

Hi....මාත් එන්නද...මගෙ නමත් දාන්නකො....
thanks කන්ඩද අනේ රිටන් එක දෙන්න වහාමඑකක් උනත් වටිනව ප්ලේන්ටියක සහ ටී එකක වෙනස ඔය එක වෙන්න පුළුවන් අද රෑට.

අන්න එහෙම එන්න. කසුස්සා කුපාඩියා.කමෙන්ට් එක වැරදි
උකුස්ස කියන එකට කටුස්ස කියන එක වැදිලා තියෙන්නේ

Rep denne kohomada... mata rep keeyak thiyenawada kiyla danaganne kohomada... very complicated ne...![]()
ඔය උකුස්සව ශේප් එකේ තියාගන්ඩ ඕනේ.
කටුස්සට ගේමක් දෙන්ඩ ඕනේ උනාම ඕකව තමයි වැඩේට යොදාගන්නේ


Rep denne kohomada... mata rep keeyak thiyenawada kiyla danaganne kohomada... very complicated ne...![]()