~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙ ෂැම්පු ගණන් ඇති කියල මෙහෙන් තොගයක් උස්සන් ගිහින් :D ඒවා අල්ලලාලු

    :lol::lol:ane ban wikara oya shapoowak nati unot oya manussaya mareida??ara gal yugaye ehema sara ipadunanam shampoo na kiyala iipadenakotama marei man hitanne .wikara ban wenda posh penwannat widiyak tiyenne epai :angry:
     
    • Like
    Reactions: amoeba2576
    me plain gana kata karaddi matak une.mata plain eka penila tappara 2kin 15km witara dura inna kenekta e plane ekama penna puluwanda??lankawe eha kone idan meha konata yanna winadi 10k wageda plane ekakata yanne ? :oo: danna kenek kiyapanko

    පුළුවන්නෙ බං අඩි 12000 ක් විතර උඩින් නම් යන්නේ.. කොස් තීටා ටෑන් තීටා දාලා බලපං කො
     
    මොඅක්ක් කීවෙ :confused::confused:
    මැතනෙ කරේ,.. ලොකු රෑන්ක්නෙ... ගාන හදලා කියපං.

    මීටර් 12000
    ක් උඩින් පැයට කිලෝ මීටර් 700ක් වේගෙන් යන ප්ලේන් එකක් එක ලක්ශයක සිට දර්ශනය වී තත්පර දෙකකින් දර්ශනය වීමට කෙතරම් දුරක් යා යුතුද
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    පුළුවන්නෙ බං අඩි 12000 ක් විතර උඩින් නම් යන්නේ.. කොස් තීටා ටෑන් තීටා දාලා බලපං කො

    mm ow ehema ati plain eka sellan ekak wage penne.hamadama 10.30ta ape ge udin yaddi 4n eke inna anit kena kiyanawa mat oya plane eka dakka kiyala.ekai ahuwe ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැතනෙ කරේ,.. ලොකු රෑන්ක්නෙ... ගාන හදලා කියපං.

    මීටර් 12000
    ක් උඩින් පැයට කිලෝ මීටර් 700ක් වේගෙන් යන ප්ලේන් එකක් එක ලක්ශයක සිට දර්ශනය වී තත්පර දෙකකින් දර්ශනය වීමට කෙතරම් දුරක් යා යුතුද
    ප්ලේන් එක එකතැන තිබුනත් 15KM දුර ඉන්න දෙන්නෙක්ට අහසේ ඕක බලන්න පුළුවන් ඇති මම හිතන්නෙ