~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ මොනවද බන් මේ කියන්නේ උඹල :eek:

    හා උඹ කියපන් බලන්න එස්කැවේටරයක් ඕෆ් රෝඩ් පදින එකද හොඳ බැකෝ එකක් පදින එකද?

    මම හිතන්නේ රෝද හතරේ ට්‍රැක්ටර් එකක් පදින්න කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා උඹ කියපන් බලන්න එස්කැවේටරයක් ඕෆ් රෝඩ් පදින එකද හොඳ බැකෝ එකක් පදින එකද?

    මම හිතන්නේ රෝද හතරේ ට්‍රැක්ටර් එකක් පදින්න කියලා.
    :baffled::baffled::baffled:

    මචන් ගේ පිටිපස්සෙන් පොඩි සද්දයක් වගේ ආව මම පොඩ්ඩක් බලල එන්නං :eek:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    විහිලු නෙමෙයි මාමේ.

    ඔය බැකෝ එහෙම ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ඩ්‍රයිව් කරන් යන්න හොඳ නෑ කියලා අහලා තියෙනවා.කැරියර් එකක ගෙනියන්න ඕනිලු.ඇත්තද ඒක?

    බොරු කතා.. එහෙම ගියාම ට්‍රාන්ස්මිශන් ප්‍රශ්න එනවා කියල කියන්නේ.. ඒත් එහෙම වෙන්නේ නෑ..
    ප්‍රශ්නේ තියෙන්නේ දුරක් යනකොට පොඩ්ඩක් ස්පීඩ් කරන්න එපයි.. 40 පනිනකොට jcb එක ස්පීඩ් කරනකොට බම්ප් වෙන්න ගන්නවා... යන්න බෑ..
    ලගකට ශේප් එකේ යන්න පුළුවන් දුරක එලවන් යන්න අමාරුයි 30 ගිහිං කවදා ගමනක් යන්නද..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මන් දැකලා තියෙනවා අපේ ගෙවල් හරියේ කදු බැහැගෙන යනවා මෝටර්ග්‍රේඩ් පට්ට ස්පීඩ්, උන්ට පිස්සුද මන්දා :eek::eek:

    මෝටර් ග්‍රේඩර්..:eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොරු කතා.. එහෙම ගියාම ට්‍රාන්ස්මිශන් ප්‍රශ්න එනවා කියල කියන්නේ.. ඒත් එහෙම වෙන්නේ නෑ..
    ප්‍රශ්නේ තියෙන්නේ දුරක් යනකොට පොඩ්ඩක් ස්පීඩ් කරන්න එපයි.. 40 පනිනකොට jcb එක ස්පීඩ් කරනකොට බම්ප් වෙන්න ගන්නවා... යන්න බෑ..
    ලගකට ශේප් එකේ යන්න පුළුවන් දුරක එලවන් යන්න අමාරුයි 30 ගිහිං කවදා ගමනක් යන්නද..

    බැකෝ එකක් 40ට එලවන්න පුලුවන්ද?
    මම හිතුවේ එච්චර බැරුව ඇති කියලා.
    කාර් එකක් තරම් ගනන් නෑ නේද බැකෝ එකක්.
    ඒකක් ගත්තනම් ගොඩනේ බන්
    බලු බල්ලෙක් එන්නෑ ඇඟට අල්ලන්න.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බැකෝ එකක් 40ට එලවන්න පුලුවන්ද?
    මම හිතුවේ එච්චර බැරුව ඇති කියලා.
    කාර් එකක් තරම් ගනන් නෑ නේද බැකෝ එකක්.
    ඒකක් ගත්තනම් ගොඩනේ බන්
    බලු බල්ලෙක් එන්නෑ ඇඟට අල්ලන්න.

    jcb ekak car ekata wada adui!:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනේ බන්.එක බස් කාරයෙක් ජොලියටවත් ඇඟට අල්ලන්නෙ නෑ.බයික් ත්‍රීවිල් එහෙම පළාතකවත් එන්නේ නෑ.ආතල් එකේ ගමනක් යතෑකි
    අලියෙක් ගනින් ඊට වඩා හොඳයි :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බැකෝ එකක් 40ට එලවන්න පුලුවන්ද?
    මම හිතුවේ එච්චර බැරුව ඇති කියලා.
    කාර් එකක් තරම් ගනන් නෑ නේද බැකෝ එකක්.
    ඒකක් ගත්තනම් ගොඩනේ බන්
    බලු බල්ලෙක් එන්නෑ ඇඟට අල්ලන්න.

    බැකෝ එලවන්න පුලුවන් 40ට පොඩ්ඩයි අඩු ස්පීඩ්..
    ඔව් අරං පලයං පාන් ගේන්න් එහෙම කඩේට..
    හාල් පොල් ටික සේරම බකට් එකේ දාගෙන ගෙදර එන්න පුළුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බැකෝ එලවන්න පුලුවන් 40ට පොඩ්ඩයි අඩු ස්පීඩ්..
    ඔව් අරං පලයං පාන් ගේන්න් එහෙම කඩේට..
    හාල් පොල් ටික සේරම බකට් එකේ දාගෙන ගෙදර එන්න පුළුවන්

    ආයිත් අහලා.
    ඕවා A/C ද ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හා උඹ කියපන් බලන්න එස්කැවේටරයක් ඕෆ් රෝඩ් පදින එකද හොඳ බැකෝ එකක් පදින එකද?

    මම හිතන්නේ රෝද හතරේ ට්‍රැක්ටර් එකක් පදින්න කියලා.

    බැකෝ එක හොදයි නේ :baffled: