ඒ මොනවද බන් මේ කියන්නේ උඹල
හා උඹ කියපන් බලන්න එස්කැවේටරයක් ඕෆ් රෝඩ් පදින එකද හොඳ බැකෝ එකක් පදින එකද?
මම හිතන්නේ රෝද හතරේ ට්‍රැක්ටර් එකක් පදින්න කියලා.
ඒ මොනවද බන් මේ කියන්නේ උඹල
හා උඹ කියපන් බලන්න එස්කැවේටරයක් ඕෆ් රෝඩ් පදින එකද හොඳ බැකෝ එකක් පදින එකද?
මම හිතන්නේ රෝද හතරේ ට්‍රැක්ටර් එකක් පදින්න කියලා.



විහිලු නෙමෙයි මාමේ.
ඔය බැකෝ එහෙම ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ඩ්‍රයිව් කරන් යන්න හොඳ නෑ කියලා අහලා තියෙනවා.කැරියර් එකක ගෙනියන්න ඕනිලු.ඇත්තද ඒක?
මන් දැකලා තියෙනවා අපේ ගෙවල් හරියේ කදු බැහැගෙන යනවා මෝටර්ග්‍රේඩ් පට්ට ස්පීඩ්, උන්ට පිස්සුද මන්දා![]()

මචන් ගේ පිටිපස්සෙන් පොඩි සද්දයක් වගේ ආව මම පොඩ්ඩක් බලල එන්නං
බොරු කතා.. එහෙම ගියාම ට්‍රාන්ස්මිශන් ප්‍රශ්න එනවා කියල කියන්නේ.. ඒත් එහෙම වෙන්නේ නෑ..
ප්‍රශ්නේ තියෙන්නේ දුරක් යනකොට පොඩ්ඩක් ස්පීඩ් කරන්න එපයි.. 40 පනිනකොට jcb එක ස්පීඩ් කරනකොට බම්ප් වෙන්න ගන්නවා... යන්න බෑ..
ලගකට ශේප් එකේ යන්න පුළුවන් දුරක එලවන් යන්න අමාරුයි 30 ගිහිං කවදා ගමනක් යන්නද..
බැකෝ එකක් 40ට එලවන්න පුලුවන්ද?
මම හිතුවේ එච්චර බැරුව ඇති කියලා.
කාර් එකක් තරම් ගනන් නෑ නේද බැකෝ එකක්.
ඒකක් ගත්තනම් ගොඩනේ බන්
බලු බල්ලෙක් එන්නෑ ඇඟට අල්ලන්න.

jcb ekak car ekata wada adui!![]()
ඒකනේ බන්.එක බස් කාරයෙක් ජොලියටවත් ඇඟට අල්ලන්නෙ නෑ.බයික් ත්‍රීවිල් එහෙම පළාතකවත් එන්නේ නෑ.ආතල් එකේ ගමනක් යතෑකි
බැකෝ එකක් 40ට එලවන්න පුලුවන්ද?
මම හිතුවේ එච්චර බැරුව ඇති කියලා.
කාර් එකක් තරම් ගනන් නෑ නේද බැකෝ එකක්.
ඒකක් ගත්තනම් ගොඩනේ බන්
බලු බල්ලෙක් එන්නෑ ඇඟට අල්ලන්න.
බැකෝ එලවන්න පුලුවන් 40ට පොඩ්ඩයි අඩු ස්පීඩ්..
ඔව් අරං පලයං පාන් ගේන්න් එහෙම කඩේට..
හාල් පොල් ටික සේරම බකට් එකේ දාගෙන ගෙදර එන්න පුළුවන්
ආයිත් අහලා.
ඕවා A/C ද ?
මෝටර් ග්‍රේඩර්?උඹට ශුවර්ද?
එවුවා හෙන දිගයිනේ බන්.

හා උඹ කියපන් බලන්න එස්කැවේටරයක් ඕෆ් රෝඩ් පදින එකද හොඳ බැකෝ එකක් පදින එකද?
මම හිතන්නේ රෝද හතරේ ට්‍රැක්ටර් එකක් පදින්න කියලා.

ඔව් a/c තියෙනවා කාර් එකකට වඩා හොදට..
එන්ජින් ලොකුයි නේ..
එස්කැවේටර් වල එහෙම පට්ටම A/c..
මෝටර් ග්‍රේඩර්..![]()

ඔව්, හේවාපොල පල්ලමේ එනවා රූන් ගාල එක වතාවක් දැක්ක, තවත් කොහේ හරි දැක්ක