බස් එකේ යනකොට බය එන්නේ කොහොමද බන් කොහේ හැප්පුනත් ඩ්රයිවර් බේරෙනවනේ . අර චුට්ටං කාර් වල යද්දී තමා පරාන බය එන්නේ බිම ඉඳගෙන වගේ යන්නේ අනික් වාහන ඔක්කොම උඩින් යනවා වගේ දැනෙන්නෙ.
ehema bayak newei.samahara ewun loku wahana dakkama baya wenawa drive karanna

බැඳපු මුල් කාලේ ආතල්ද කියල බැඳපු එකෙක්ගෙන් අහන සිරිතක් තියෙනවද
ekek mata qwa bendapu mul dawas tike witharai athal kiyala
ayeth wedding eka gamuda?
මාමත් 25 වෙනි එකට වගේ කරන්න එහෙම. 