~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සාර නැති දුකට වෙන්ටැති

    එහෙනං තෝ ඉන්නේ? තෝවනේ සාරා වැඩියෙන අත පත ගෑවේ
    7.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මාව නෙවේ මේ දේවාලේ පොඩ්ඩක් හෝදලා දාපන්කෝ පෙනේ නේද හැටි අතුගාල නෑ සතියකින් විතර. :baffled:

    තෝ මෙතන රෙන්නේ නැතිව හිටු. .... :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං තෝ ඉන්නේ? තෝවනේ සාරා වැඩියෙන අත පත ගෑවේ
    7.gif
    අනේද කියන්නේ, ඉන්න කාලේ කන්න බොන්න දීල අනේ මගේ කුකු කියල අතපත ගාල හදපු කෙල්ල නෑ කියල මුට ගානක්වත් නෑ නෙ :no:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අනේද කියන්නේ, ඉන්න කාලේ කන්න බොන්න දීල අනේ මගේ කුකු කියල අතපත ගාල හදපු කෙල්ල නෑ කියල මුට ගානක්වත් නෑ නෙ :no:

    එක තමා ...ශික් මහ බල්ලෙක්නේ මූ ...
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මමද රෙන්නේ මෙතන :angry: දේවාලේ වහල බලපන්කො හැමතැනම සුදු පාට පැච් පැච් තියෙන්නෙ කවුරු රීලද :angry:

    පාත්තයා ...පාත්තයා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාත්තයා ...පාත්තයා
    පාත්තය පියාඹන්නේ නෑ නෙ වැඩිය :baffled: උඹ තමා කොයිවෙලෙත් අහසෙ ඉඳන් ජරා කරන්නෙ වහලට. අපි බිම ඉන්න හින්ද පේන්නේ නෑ කියල හිතේ ඇති. :angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේද කියන්නේ, ඉන්න කාලේ කන්න බොන්න දීල අනේ මගේ කුකු කියල අතපත ගාල හදපු කෙල්ල නෑ කියල මුට ගානක්වත් නෑ නෙ :no:

    එක තමා ...ශික් මහ බල්ලෙක්නේ මූ ...

    පැත්තකට වෙලා ඉඩ දියන්
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මට පට්ට ඔලුවෙ කැක්කුමක් තිබ්බ හින්දා ඌට දුන්නා අරන් ‍යන්න කි‍යලා.

    Reverse කරද්දි පැත්තක තිබ්බ වාහනේක වැද්දුවා බන්. මූ අනිත් පැත්ත විතරක් බලාගෙන reverse කරලා ති‍යෙන්නේ. Buffer එකේ පැත්තක් ගිහින්. ඒ මදිවට ඌ license එක ගෙනල්ලත් නෑ.
    ela ne ban:yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනං තෝ ඉන්නේ? තෝවනේ සාරා වැඩියෙන අත පත ගෑවේ
    7.gif

    ඇගෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
    අපේ කුක්කාගේ ලොම් හැලී ගියේ
    කුක්කාව දාලා ගියේ ඇයි දයාවියේ
     
    • Like
    Reactions: Dilzzzz