සාර නැති දුකට වෙන්ටැති
එහෙනං තෝ ඉන්නේ? තෝවනේ සාරා වැඩියෙන අත පත ගෑවේ
සාර නැති දුකට වෙන්ටැති
වැඩ ඉවර වෙලා යද්දි උයාව හෝදන්නම්![]()
මාව නෙවේ මේ දේවාලේ පොඩ්ඩක් හෝදලා දාපන්කෝ පෙනේ නේද හැටි අතුගාල නෑ සතියකින් විතර.

එහෙනං තෝ ඉන්නේ? තෝවනේ සාරා වැඩියෙන අත පත ගෑවේ![]()
අනේද කියන්නේ, ඉන්න කාලේ කන්න බොන්න දීල අනේ මගේ කුකු කියල අතපත ගාල හදපු කෙල්ල නෑ කියල මුට ගානක්වත් නෑ නෙ

තෝ මෙතන රෙන්නේ නැතිව හිටු. ....![]()
දේවාලේ වහල බලපන්කො හැමතැනම සුදු පාට පැච් පැච් තියෙන්නෙ කවුරු රීලද
අනේද කියන්නේ, ඉන්න කාලේ කන්න බොන්න දීල අනේ මගේ කුකු කියල අතපත ගාල හදපු කෙල්ල නෑ කියල මුට ගානක්වත් නෑ නෙ
මමද රෙන්නේ මෙතනදේවාලේ වහල බලපන්කො හැමතැනම සුදු පාට පැච් පැච් තියෙන්නෙ කවුරු රීලද
ela ne banඉඳල ඉඳල office වාහනේ එකෙකුට දුන්නා. කෙලලා ඇරියා ජීප් එකකට.![]()
පාත්තයා ...පාත්තයා
උඹ තමා කොයිවෙලෙත් අහසෙ ඉඳන් ජරා කරන්නෙ වහලට. අපි බිම ඉන්න හින්ද පේන්නේ නෑ කියල හිතේ ඇති.
අනේද කියන්නේ, ඉන්න කාලේ කන්න බොන්න දීල අනේ මගේ කුකු කියල අතපත ගාල හදපු කෙල්ල නෑ කියල මුට ගානක්වත් නෑ නෙ
එක තමා ...ශික් මහ බල්ලෙක්නේ මූ ...
ela ne banමට පට්ට ඔලුවෙ කැක්කුමක් තිබ්බ හින්දා ඌට දුන්නා අරන් යන්න කියලා.
Reverse කරද්දි පැත්තක තිබ්බ වාහනේක වැද්දුවා බන්. මූ අනිත් පැත්ත විතරක් බලාගෙන reverse කරලා තියෙන්නේ. Buffer එකේ පැත්තක් ගිහින්. ඒ මදිවට ඌ license එක ගෙනල්ලත් නෑ.

හා හා ....පැයක් හොදේපැත්තකට වෙලා ඉඩ දියන්
එහෙනං තෝ ඉන්නේ? තෝවනේ සාරා වැඩියෙන අත පත ගෑවේ![]()