~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සමරියට වඩා වයිනවා උඩ ඉදන්ම කියවන් එන එක :yes::yes:

    හපෝ කම්මැලි බන් ඔය හෑලි කියවන්ඩ.
    තව ටිකක් පිදුරු දාල අවුස්සන්ඩ ඕනේ දෙන්නවම
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හයියූ.. සමරියක් දීපන්කො.
    කියවන් එන්ඩ කම්මැලි ඔක්කොම :baffled::baffled:

    මෙන්න මෙහෙමයි උනේ.... එයා මෙහෙම කිව්වා කියල අරයට ඩොන් ගියා. පස්සේ මෙයා අවා. බලාගන්නවා කිව්වා අරයව. නිමි :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙන්න මෙහෙමයි උනේ.... එයා මෙහෙම කිව්වා කියල අරයට ඩොන් ගියා. පස්සේ මෙයා අවා. බලාගන්නවා කිව්වා අරයව. නිමි :D

    නිමිද? මතු සම්බන්දයි කරන්ඩ බැරිවෙයිද?