~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ehema iwara wenne ne..ilagata dole enawa..
    බොලාටත් හොද වැඩේ. නාකි ඇන්ටිලට සුදු බෝලේ, පැටියෝ කියන්න යනවා මෙතන. සුදුස්සාට සුදුසු තැන දුන්නනම් ඉවරයිනේ. බලපන් අපි සාරා ඇන්ටිට කතා කරන විදිහ. බලලා ඉගෙන ගනින්කෝ :)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    sudu bole kauruhari dakkada?

    බොලාටත් හොද වැඩේ. නාකි ඇන්ටිලට සුදු බෝලේ, පැටියෝ කියන්න යනවා මෙතන. සුදුස්සාට සුදුසු තැන දුන්නනම් ඉවරයිනේ. බලපන් අපි සාරා ඇන්ටිට කතා කරන විදිහ. බලලා ඉගෙන ගනින්කෝ :)

    :rofl::rofl::rofl: