~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුද ඩෝ සුදු බෝලෙ :rofl::rofl::rofl::baffled:;)

    white-ball-hi.png
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බොලාටත් හොද වැඩේ. නාකි ඇන්ටිලට සුදු බෝලේ, පැටියෝ කියන්න යනවා මෙතන. සුදුස්සාට සුදුසු තැන දුන්නනම් ඉවරයිනේ. බලපන් අපි සාරා ඇන්ටිට කතා කරන විදිහ. බලලා ඉගෙන ගනින්කෝ :)

    sara ubata reply kalada?
    mata reply kale nane :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ayi ayi..
    Mama personal danna kenek..
    :rofl:

    ආ ආ පර්සනල් දන්නවාද, :sorry::sorry: ඒනම් අපි කවුරුත් මොනාත් කියන්නෙ නෑ එයාට, සාමාවෙන්ට :rofl::rofl:



    අනිත් අයට,-> උබල මොනාත් කියනවා නෙමේ ඈ එයාට :angry::angry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Ayi ayi..
    Mama personal danna kenek..
    :rofl:

    උබත් personally දන්නවද? යකෝ අන්තිමේ මම විතරද personally දන්නේ නැත්තේ?
    අනේ මාවත් ඔය කව්රුහරි personally දැන ගන්නවලකෝ.... :sorry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබත් personally දන්නවද? යකෝ අන්තිමේ මම විතරද personally දන්නේ නැත්තේ?
    අනේ මාවත් ඔය කව්රුහරි personally දැන ගන්නවලකෝ.... :sorry:

    මම දන්නෙත් නෑ බන් :sorry::sorry:
    අපිව කොන් වෙලා :sorry::sorry: