~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම දන්නෙත් නෑ බන් :sorry::sorry:
    අපිව කොන් වෙලා :sorry::sorry:

    personally මේකේ කව්රුත් දන්නේ නැති නිසා අපිව සමාජෙන් කොන් වෙලා බන් ..
    අයින් වෙලා යමු පුතී... .
    2.gif
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    බොලාටත් හොද වැඩේ. නාකි ඇන්ටිලට සුදු බෝලේ, පැටියෝ කියන්න යනවා මෙතන. සුදුස්සාට සුදුසු තැන දුන්නනම් ඉවරයිනේ. බලපන් අපි සාරා ඇන්ටිට කතා කරන විදිහ. බලලා ඉගෙන ගනින්කෝ :)
    :yes::yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    personally මේකේ කව්රුත් දන්නේ නැති නිසා අපිව සමාජෙන් කොන් වෙලා බන් ..
    අයින් වෙලා යමු පුතී... .
    2.gif

    අයින් වෙලා යන්ඩත් බැරි වෙයි වගේ මේ තත්වෙන් :sorry::sorry: