~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඉතින් ළමයිනේ මම යනවා
    සතියෙකින් හමුවෙමු
    කට්ටියටම බුදුසරනයි දෙවි පිහිටයි
    සාමයෙන් සමගියෙන් ඉන්න :love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් ළමයිනේ මම යනවා
    සතියෙකින් හමුවෙමු
    කට්ටියටම බුදුසරනයි දෙවි පිහිටයි
    සාමයෙන් සමගියෙන් ඉන්න :love:
    :love::love::love::love:මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ :love::love::love::love:
    (බොලේ වැරදියට හිතන් නැ අනිත් උනුත් එහෙම හිටන්න එපෝ:baffled:)

    ජිවිතේ සතුටුදායකම ගමන වේවා ,පරිස්සමින් ගිහින් ඒ වැඩ ටික හොදට කරගන්න .අපේ ඇන්ටන් අයියාවත් ආදරයෙන් සාදරයෙන් මතක් කළා කියන්න .බුදුසරණයි සුදු බොලේ :baffled:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඉතින් ළමයිනේ මම යනවා
    සතියෙකින් හමුවෙමු
    කට්ටියටම බුදුසරනයි දෙවි පිහිටයි
    සාමයෙන් සමගියෙන් ඉන්න :love:
    බුදු සරනයි පැටියෝ..පරෙස්සමෙන් ගිහින් ඔයාගේ ඇත්තම සුදු බොලේ එක්ක සතියක් ගත කරලා පරෙස්සමෙට එන්න...:love::love::love::love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊට වඩා පොඩි එවා තියනවා

    avatar559392_15.gif