~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද බස් ගාස්තු වැඩි වෙලා නේ. කොන්දා වෙනදා ගන්න 12ට 15ක් ගත්තා
    :(

    bus2.gif

    train eket gana wadi karalada ban :( podi jobak karalanam jiwat wenna bari wei wage :(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    train eket gana wadi karalada ban :( podi jobak karalanam jiwat wenna bari wei wage :(
    :(:(:(

    යකෝ අපි දන්නෙත් නෑ නෙ.
    එකනේ යකෝ වැඩේ කියන්නේ. දැන් සතියකට කලින් වගේ දැක්කා expressway එකේ වැඩි කරන ගණන්. රෙද්දේ media කාරයෝ අරූගේ බඩයි, අරකිගේ රෙද්දයි, කොටු පැනපුවයි ඔක්කොම දානවා, මේවා දාන්න අමතකයි